ජඩේජා – සැම්සන් IPL ක්‍රීඩක හුවමාරුව ප්‍රමාද වන ලකුණු

ජඩේජා – සැම්සන් IPL ක්‍රීඩක හුවමාරුව ප්‍රමාද වන ලකුණු සෑම් කරන්ගේ විදේශීය තත්ත්වය සහ රාජස්ථාන් රෝයල්ස් හි අයවැය සීමාවන් හේතුවෙන් ජඩේජා – සැම්සන් අයි පී එල් ක්‍රීඩක හුවමාරුව ප්‍රමාද වන ලකුණු පළවී තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් හුවමාරුව සඳහා පැය 48 කට පමණ පෙර කැමැත්ත ප්‍රකාශ කිරීම (EOI) ආරම්භ කර තිබිණ. […]
පළමු එක්දින තරගයෙන් පකිස්තානයට ජය

පළමු එක්දින තරගයෙන් පකිස්තානයට ජය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 6කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (11) සමත් විය. තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩි හීදි පැවැත්විණ. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව […]
2026 IPL වෙන්දේසිය දෙසැම්බර් 14 – 17 අබුඩාබි හිදී

2026 IPL වෙන්දේසිය දෙසැම්බර් 14 – 17 අබුඩාබි හිදී 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වෙන්දේසිය දෙසැම්බර් 14 සිට 17 දක්වා අබුඩාබි හිදී පැවැත්වේ. වෙන්දේසිය ඉන්දියාවෙන් පිටත පැවැත්වෙන තුන්වන අවස්ථාව මෙය වේ. 2023 දී ඩුබායි මෙය පැවැත්වූ අතර ඉන් පසුව පසුගිය වසරේ ජෙඩා (සවුදි අරාබිය) විසින් පවත්වන ලදී. මෙවර වෙන්දේසිය කණ්ඩායම් 10 ට […]
ජඩේජා සහ කරන් වෙනුවට සංජු සැම්සන් CSK වෙත

ජඩේජා සහ කරන් වෙනුවට සංජු සැම්සන් CSK වෙත IPL ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩක හුවමාරුවකින් එකක් වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, තුන් ඉරියව් ක්‍රීඩකයින් වන රවීන්ද්‍ර ජඩේජා සහ සෑම් කරන් වෙනුවෙන් කඩුලු රකින පිතිකරු සංජු සැම්සන් චෙන්නායි සුපර් කිංග්ස් (CSK) වෙත හුවමාරු කර ගැනීමට සූදානම් වේ. RR සහ CSK ක්‍රීඩකයින් තිදෙනා නම් කිරීම සඳහා IPL පාලක […]
20-20 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග ලංකාවේදී නෑ

20-20 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග ලංකාවේදී නෑ ලබන වසරේ පෙබරවාරි-මාර්තු මාසවල පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය සහ කොල්කටාවේ ඊඩන් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණ ලැයිස්තුගත කර ඇත. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) එක්ව සත්කාරකත්වය දරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ලෝක කුසලානය සඳහා […]
Hong Kong Sixes 2025 ශූරතාවය පකිස්ථානය දිනා ගනී

Hong Kong Sixes 2025 ශූරතාවය පකිස්ථානය දිනා ගනී Hong Kong Sixes 2025 ශූරතාවය පකිස්ථානය දිනා ගනී. අවසාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් කුවේට් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පකිස්ථානය නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 3 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 135 කි. අබ්බාස් අෆ්රිඩි 52 යි. අබ්දුල් සමාඩ් 42 ක් […]
Hong Kong Sixes Bowl අදියර ශ්‍රී ලංකාව ජයගනී

Hong Kong Sixes Bowl අදියර ශ්‍රී ලංකාව ජයගනී මෙවර Hong Kong Sixes තරගාවලියේ Bowl අදියර ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා. ඒ අවසන් තරගයේදී UAE කණ්ඩායම ලකුණු 21 කින් පරාජයට පත්කිරීමත් සමඟයි. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ UAE කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා […]
Bowl වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන්වන තරගයෙන් ලකුණු 48 ක විශිෂ්ට ජයක්

Bowl වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන්වන තරගයෙන් ලකුණු 48 ක විශිෂ්ට ජයක් මෙවර Hong Kong Sixes තරගාවලියේ Bowl තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වන තරගයෙන් ලකුණු 48 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. […]
දිනාගත් ආසියානු කුසලානය ළඟදීම ඉන්දියාවට

දිනාගත් ආසියානු කුසලානය ළඟදීම ඉන්දියාවට ආසියානු කුසලානය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෝසින් නක්වි අතර අර්බුදය විසඳාගෙන තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීම යටතේ දෙපාර්ශවයේ නියෝජිතයන් අතර අද (08) ඩුබායි හීදී පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් අනුවයි. මේ අනුව, ඉතාම නුදුරේදී ඉන්දියාවට හිමි කුසලානය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා. ආසියානු කුසලානයේ තරග […]
නේපාලයටත් දිවා රාත්‍රී ක්‍රිකට් තරග

නේපාලයටත් දැන් දිවා රාත්‍රී ක්‍රිකට් තරග නේපාලයේ එකම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වන කීර්තිපූර් හි ත්‍රිභුවන් විශ්වවිද්‍යාල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට වේගවත් කර තිබේ. එහි සංවර්ධන කටයුතු අවසන් අදියරේ පවතින අතර, එළැඹෙන නොවැම්බර් 17 වනදා ආරම්භවීමට නියමිත නේපාල ප්‍රිමියර් ලීග් (NPL) තරගාවලියට පෙර එම කටයුතු අවසන් කිරීමට නියමිතය. ක්‍රීඩාංගණයේ සිදුකර ඇති කැපී […]