අළු බඳුන පළමු දිනය පන්දු යවන්නන්ගේ ආධිපත්‍යයට – වාර්තාවකුත් අලුත් වෙයි

අළු බඳුන පළමු දිනය පන්දු යවන්නන්ගේ ආධිපත්‍යයට – වාර්තාවකුත් අලුත් වෙයි පර්ත් හීදී අද (21) ආරම්භ වූ අළුබඳුන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී වාර්තාවක් අලුත් වී තිබෙනවා. ඒ අළුබඳුන තරගයක පළමු දිනයේදී බිඳවැටුණු දෙවන වැඩිම කඩුලු සංඛ්‍යාව සනිටුහන් කරමිනි. අද (21) දිනයේදී කඩුලු 19 ක් දවාගැනීමට පන්දු යවන්නන් සමත් වුණා. එය දෙවන […]
බංග්ලාදේශ භූ කම්පනයෙන් ක්‍රිකට් තරගයටත් බාධා

බංග්ලාදේශ භූ කම්පනයෙන් ක්‍රිකට් තරගයටත් බාධා බංග්ලාදේශයේ ඩකා අගනුවර අද (21) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ. එරට වේලාවෙන් අද පෙ.ව. 10:08ට හට ගත් එම භූකම්පනය රික්ටර් මාපකයේ 5.5ක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය. මෙම භූමිකම්පාව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටද […]
වෙනස්කම් රැසක් සමග අළුබඳුන 2025 ඇරඹෙයි

වෙනස්කම් රැසක් සමග අළුබඳුන 2025 ඇරඹෙයි ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ඓතිහාසික ටෙස්ට් තරගාවලිය වන ‘අළු බඳුන ටෙස්ට් තරගාවලිය‘ ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී ආරම්භ වෙයි. තරග 5කින් සමන්විත මේ තරගාවලිය නිමා වීමට ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 8 වැනිදාය. 74 වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම බෙන් ස්ටොක්ස්ගේ නායකත්වයෙන් තරග වදින අතර, පළමු තරගයේදී […]
සිම්බාබ්වේට ලකුණු 67 ක ජයක්

සිම්බාබ්වේට ලකුණු 67 ක ජයක් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවති සිම්බාබ්වේට එරෙහි තරගයෙන් ලකුණු 67ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 163ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි. ශ්‍රී ලංකා […]
ශුබ්මන් ගිල්ට දෙවන තරගය අහිමිවෙයි – නායකත්වය රිශාබ් පාන්ට් ට

ශුබ්මන් ගිල්ට දෙවන තරගය අහිමිවෙයි – නායකත්වය රිශාබ් පාන්ට් ට පසුගිය සතියේ ඇති වූ ගෙලෙහි ආබාධයෙන් ප්‍රමාණවත් ලෙස සුවය ලබා ගැනීමට අපොහොසත් වීමෙන් පසු ඉන්දීය ටෙස්ට් නායක ශුබ්මන් ගිල්ට සෙනසුරාදා ආරම්භ වන දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය අහිමිවී තිබෙනවා. ඒ වෙනුවට උප නායක රිෂාබ් පාන්ට් ගුවහාටි හි පැවැත්වෙන තරගයේදී නායකත්වය දරනු ඇති. […]
වනිඳු – චමීර අද තරගයට / ක්‍රීඩා නි. ඇමතිත් පකිස්ථානයට යයි

වනිඳු – චමීර අද තරගයට / ක්‍රීඩා නි. ඇමතිත් පකිස්ථානයට යයි ශ්‍රී ලංකා, පාකිස්තාන, සිම්බාබ්වේ තුන්කොන් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (20) රාවල්පින්ඩ් හී දී පැවැත් වේ. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ දී දසුන් ශානක විසින් […]
අළුබඳුන පළමු තරගයට ඔස්ට්‍රේලියා කණ්ඩායම නම් කරයි

අළුබඳුන පළමු තරගයට ඔස්ට්‍රේලියා කණ්ඩායම නම් කරයි පර්ත් ක්‍රීඩාංගනයේ හෙට (21) ආරම්භ වන 2025-26 අළු බඳුන තරගාවලියේ ආරම්භක තරගයේදී බ්‍රෙන්ඩන් ඩොගට් සහ ජේක් වෙදරාල්ඩ් පිළිවෙලින් කැප් අංක 472 සහ 473 ලබා ගනු ඇත. 2010-11 අලුත් අවුරුදු ටෙස්ට් තරගයෙන් පසු උස්මාන් කවාජා සහ මයිකල් බියර් ඔවුන්ගේ පළමු තරඟ ක්‍රීඩා කළ අවස්ථාවෙන් පසු පළමු වරට ඕස්ට්‍රේලියාව […]
ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් පූර්ව වටයට Share This Post මෙවර නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ (19) සමත් වුණා. ඒ මූලික වටයේ පැවති බංග්ලාදේශය A කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 06 කින් පරාජයට පත්කිරීමත් සමඟයි. කටාර් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් […]
ICC පිරිමි 19 න් පහළ ලෝක කුසලාන දින වකවානු මෙන්න

ICC පිරිමි 19 න් පහළ ලෝක කුසලානය පැවැත්වෙන දින වකවානු මෙන්න ICC පිරිමි 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, එහි 16 වන අදියර ලබන වසරේ ජනවාරි 15 වනදා සිට පෙබරවාරි 06 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මෙවර තරගාවලිය සිම්බාබ්වේ හා නැමීබියාවේ […]
ඩැරිල් මිචෙල්, රෝහිත් ෂර්මා පරාජය කරමින් ICC ODI ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ට

ඩැරිල් මිචෙල්, රෝහිත් ෂර්මා පරාජය කරමින් ICC ODI ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ට ඩැරිල් මිචෙල්, රෝහිත් ෂර්මා පරාජය කරමින් ICC ODI ශ්‍රේණිගත කිරීම්වල නව අංක 1 පිතිකරුවා බවට පත්ව ඇත. 1979 දී ග්ලෙන් ටර්නර්ගේ සමයෙන් පසුව, නවසීලන්ත පිතිකරුවෙකු පළමු ස්ථානයට පත්වූ දෙවන අවස්ථාව මෙය සනිටුහන් කළේය. මාටින් ක්‍රෝ, කේන් විලියම්සන් සහ රොස් ටේලර් […]