BPL වෙන්දේසියේ අවසන් ලැයිස්තුවෙන් අට දෙනෙකු ඉවතට

BPL වෙන්දේසියේ අවසන් ලැයිස්තුවෙන් අට දෙනෙකු ඉවතට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) වෙන්දේසියේ අවසන් කෙටුම්පත් ලැයිස්තුවෙන් අවම වශයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් අට දෙනෙකු ඉවත් කර ඇත. ඔවුන් පසුගිය BPL අදියරේ තරඟ පාවාදීම සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් Red Zone කලාපයට ඇතුළත් කර ඇත. මීට පෙර, BPL පාලක මණ්ඩලයේ සාමාජික සහ වත්මන් BCB උප සභාපති ෂකාවත් හොසේන් පැවසුවේ […]
අවුරුදු 18 යොවුන් ක්‍රීඩකයා රෝහිත් ශර්මාගේ ලෝක වාර්තාවක් බිඳ දමයි

අවුරුදු 18 යොවුන් ක්‍රීඩකයා රෝහිත් ශර්මාගේ ලෝක වාර්තාවක් බිඳ දමයි ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මා තබා තිබූ ලෝක වාර්තාවක් බිඳ දැමීමට මුම්බායි යොවුන් ක්‍රීඩක ආයුෂ් මාත්රේ සමත්වුණා. 18 හැවිරිදි ඔහු සිකුරාදා ලක්නව්හිදී 2025-26 සයිඩ් මුෂ්තාක් අලි කුසලානයේදී නොදැවී ශතකයක් ලබා ගනිමින් රෝහිත් ෂර්මාගේ ලෝක වාර්තාව බිඳ දැමූවේය. පළමු පෙළ, List A සහ T20 ශතක රැස් […]
පකිස්ථාන සංචාරයේ මුදල් ගංවතුර ආධාර සඳහා පිරිනමන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තීරණය කරයි

පකිස්ථාන සංචාරයේ මුදල් ගංවතුර ආධාර සඳහා පිරිනමන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තීරණය කරයි විනාශකාරී ගංවතුර හා නායයෑම්වලින් පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා පාකිස්තාන තරගාවලියෙන් ලැබුණු සංචාරක මුදල් සහ තරඟ ගාස්තු පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය තීරණය කර තිබේ. නැවත නිවසට පැමිණීමෙන් පසු සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ තවත් බොහෝ […]
අළුබඳුන 02 වන තරගයටත් පැට් කමින්ස් නෑ

අළුබඳුන 02 වන තරගයටත් පැට් කමින්ස් නෑ ගැබා හි පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයට නිත්‍ය නායක කමින්ස් ඇතුළත් කර නොමැත. එංගලන්තයට එරෙහිව අනිද්දා (30) බ්‍රිස්බන්හිදී ඇරඹෙන දෙවන අළු බඳුන ටෙස්ට් තරගයට ද ඕස්ට්‍රේලියා නිත්‍ය ටෙස්ට් නායක පැට් කමින්ස්ට සහභාගීවීමේ අවස්ථාව අහිමි වී තිබේ. බ්‍රිස්බේන් හි ගැබා හි පැවැත්වෙන දිවා රාත්‍රී […]
ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. ඒ පකිස්ථානයට එරෙහව රාවල්පිණ්ඩි හි අද (27) පැවති තරගය ළකුණු 6 කින් ජය ගැනීමත් සමගයි. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර […]
රංචි ආ කෝලිට උණුසුම් පිළිගැනීමක්

රංචි ආ කෝලිට උණුසුම් පිළිගැනීමක් නොවැම්බර් 30 වන දින JSCA ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දියාව සහ දකුණු අප්‍රිකා එක්දින තරගයට පෙර ඉන්දීය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි බදාදා රාංචි වෙත පැමිණියේය. KL රාහුල්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව, නොවැම්බර් 30 වන දින රාංචිහිදී පළමු තරගයෙන් ආරම්භ වන අතර, දෙසැම්බර් 3 වන දින රායිපූර්හිදී සහ දෙසැම්බර් 6 […]
ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා T20 නායකත්වයේ වෙනසක් ?

ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා T20 නායකත්වයේ වෙනසක් ? එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවට තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග ඉඟි පළකර ඇතැයි ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කරනවා. එහිදී, පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය ද සළකා බැලීමට සිදුවන බවයි ඔහු පවසා ඇත්තේ. මාර්ගගත ක්‍රමයට […]
ඉන්දියාව දරුණුම ටෙස්ට් පරාජය වාර්තා කරයි

ඉන්දියාව දරුණුම ටෙස්ට් පරාජය වාර්තා කරයි ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා. දකුණු අප්‍රිකාව වසර 25 කට පසුවයි ඉන්දියාවේදී මෙලෙස ටෙස්ට් තරගාවලි ජයක් ලබන්නේ. ගුවහාටි හි පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ලකුණු 408 ක පරාජයකට ලක් වුණා. එය ලකුණු සංඛ්‍යාව සැළකීමේදී ඔවුන් ලද දරුණුතම ටෙස්ට් පරාජය ලෙසයි […]
පරාජයන් 8 කට පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග ජයක්

පරාජයන් 8 කට පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග ජයක් Share This Post තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 […]
2026 T20 ලෝක කුසලානයේ සමස්ත තරග කාලසටහන මෙන්න

2026 T20 ලෝක කුසලානයේ සමස්ත තරග කාලසටහන මෙන්න Share This Post ඉන්දියාව පෙබරවාරි 7 වන දින මුම්බායිහිදී ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ඔවුන්ගේ T20 ලෝක කුසලාන ශූරතාව ආරම්භ කරනු ඇත. පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර ගැටුමක් කොළඹදී පැවැත්වෙන අතර කොල්කටාහිදී බටහිර ඉන්දීය කොදෙව් – බංග්ලාදේශ තරඟයක් පැවැත්වේ. ඉන්දියාව හෝ පාකිස්තානය විසින් සත්කාරකත්වය දරන බහු-ජාතික තරඟාවලි […]