Where the Life Meets Cricket

info@cricketlk.com

ICC U19 ලෝක කුසලානයට යන ඔස්ට්‍රේලියා සංචිතයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් වරම්

ඔස්ට්‍රේලියාවෙන් U19 ලෝක කුසලානයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයන් දෙදෙනෙක් ICC U19 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කර තිබෙනවා. ICC U19 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියානු පිරිමි සංචිතයට NSW හි නාඩන් කුරේ සහ නිටේෂ් සැමුවෙල් යන ක්‍රීඩකයන් දෙදෙනාවයි මෙලෙස නම්කර ඇත්තේ. ජනවාරි 15 ​​සිට පෙබරවාරි 6 දක්වා නැමීබියාවේ සහ […]

ආසියානු යොවුන් කුසලාන ශ්‍රී ලංකා නායකත්වය කොළඹ රාජකීයේ විමත් ට

ආසියානු යොවුන් කුසලානය ශ්‍රී ලංකා නායකත්වය කොළඹ රාජකීයේ විමත් ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ (යොවුන්) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.   මෙම කණ්ඩායමේ නායක ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරද, උපනායක ලෙස මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේද කටයුතු කරයි. මේ අතර […]

IPL ක්‍රීඩක වෙන්දේසියෙන් ශකීබ් අල් හසන් ඉවතට

IPL ක්‍රීඩක වෙන්දේසියෙන් ශකීබ් අල් හසන් ඉවතට Share This Post ශකීබ් අල් හසන් IPL වෙන්දේසියෙන් සිය නම ඉවත්කරගෙන තිබෙනවා.   මීට පෙර ඔහුගේ නම් ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත්ව තිබුණා.   කෙසේවෙතත්, නවතම යාවත්කාලීන ක්‍රීඩක ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන් වන්නේ නැහැ.   මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව සිටින්නේ මුස්ටෆිසූර් රහ්මාන්, නිහාඩ් රනා, ටන්සිම් හසන් ශකීබ්, රකිබුල් […]

පැට් කමින්ස් යළිත් අළුබදුනට

පැට් කමින්ස් යළිත් අළුබදුනට Share This Post අළුබඳුන තුන්වන ටෙස්ට් තරගය සඳහා ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් සහභාගී වන බවට තහවුරු කර තිබෙනවා. කෙසේවෙතත්, තරගාවලියේ ඉතිරි තරගවලින් ජොශ් හේසල්වුඩ් ට ඉවත් වීමට සිදුව ඇති බවටයි දැක්වෙන්නේ. ඒ ආබාධ තත්වයක් හේතුවෙන් වීම ද විශේෂත්වයක්. ඔහු ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීම කෙරෙහි මූලික අවධානයක් යොමුකර තිබෙනවා. ආබාධ තත්වයක් […]

ඉන්දීය කණ්ඩායමට ICC යෙන් දඩ

ඉන්දීය කණ්ඩායමට ICC යෙන් දඩ Share This Post ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉන්දීය කණ්ඩායම වෙත දඩ නියම කර තිබෙනවා. ඒ පසුගියදා නිමාව දුටු දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ දෙවන තරගයට අදාළවයි. තරගය අතරතුරදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙනුයි ඉන්දීය කණ්ඩායමට මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර […]

 අළුබඳුන දෙවන ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

අළුබඳුන දෙවන ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 08 ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (07) සමත් වුණා. ගැබා හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 76.2 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 334 ක් රැස්කළා. එහිදී ඔස්ට්‍රේලියාව […]

මෙවර ILT 20 තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම්

මෙවර ILT 20 තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් මෙවර ILT20 තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් සමත් වී තිබෙනවා. මෙවර තරගාවලියේදී පැතුම් නියෝජනය කරන්නේ Gulf Giants කණ්ඩායමයි. තරග 02 කට සහභාගී වූ ඔහු ලකුණු 148 ක් රැස්කිරීමට සමත් වුණා. ඊට අර්ධ ශතක දෙකක්ද ඇතුළත්. පැතුම් සහභාගී වූ පළමු තරගයේදී […]

Google හරහා ලොවක් සෙවූ 14 හැවිරිදි Vaibhav Suryavanshi

Google හරහා ලොවක් සෙවූ 14 හැවිරිදි Vaibhav Suryavanshi ඉන්දීය නැගීඑන නවක පිතිකරු වයිබාව් සූර්යවංශි 2025 වසරේදී Google හරහා වැඩිම පිරිසක් සෙවූ ඉන්දීය පුද්ගලයා බවට පත්ව තිබෙනවා. මේ වනවිට 14 හැවිරිදි වියේ පසුවන සූර්යවංශි පසුගිය IPL තරගවාරයේදී ලොව පුරා ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂකයන් අතර විශේෂ අවධානයක් දිනා ගත්තා. එහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව වේගවත් ශතකයක් රැස්කිරීමට ද ඔහුට හැකිවුණා. පසුගියදා නිමාව […]

අෂ්රෆුල්ගේ පුහුණුකරු ධුරය ගැන බංග්ලාදේශ ක්‍රිකට් තීරණයක් ගනී

අෂ්රෆුල්ගේ පුහුණුකරු ධුරය ගැන බංග්ලාදේශ ක්‍රිකට් තීරණයක් ගනී මොහොමඩ් අෂ්රෆුල්ගේ පිතිකරණ පුහුණුකරු තනතුර දීර්ඝ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.   අෂ්රෆුල් මුලින් සහායක කාර්ය මණ්ඩලයට එක් කර තිබුණේ අයර්ලන්තයට එරෙහි ගෘහස්ථ තරගාවලිය සඳහා පමණි.   නමුත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති පැවසුවේ හිටපු ජාතික නායකයා ඉදිරියටත් එම තනතුරේ රැඳී සිටින බවයි. […]

විනිසුරු තීරණයට එරෙහි වූ Fakhar Zaman ට ICC යෙන් දඩ

විනිසුරු තීරණයට එරෙහි වූ Fakhar Zaman ට ICC යෙන් දඩ නොවැම්බර් 29 වන දින ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තුන්කොන් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ICC ආචාර ධර්ම පද්ධතියේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පාකිස්තානයේ ෆකාර් සමාන්ට ඔහුගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් සහ එක් අගෞරව ලකුණක් නියම කර ඇත.   “ජාත්‍යන්තර තරඟයක් අතරතුර […]