Where the Life Meets Cricket

info@cricketlk.com

මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක වාර්තා අලුත් වෙයි

මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක වාර්තා අලුත් වෙයි මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය (MCG) වෙත ඕනෑම ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවේ වාර්තාව අද (26) අලුත් වුණා. ඒ මේ වනවිට පැවැත්වෙන බොක්සිං දින අලුබඳුන ටෙස්ට් තරගය අතරතුරදීයි. ඒ අනුව ප්‍රේක්ෂකයන් 93,442 ක් අද (26) දිනයේදී තරගය නැරඹීම සඳහා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබෙනවා. මෙය MCG හි ක්‍රිකට් තරගයක් නැරඹීම […]

ලොව ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දියාවේ – ලංකාවට 08 වන තැන

ලොව ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දියාවේ – ලංකාවට 08 වන තැන 2025 වසර අවසන් වනවිට ලොව එක් එක් ක්‍රිකට් පාලක මණ්ඩලවල දළ වත්කම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබෙනවා.   ඒ අනුව, ලොව ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය බවට පත්ව ඇත්තේ ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක දළ වත්කමක් හිමිකරගෙන සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයයි.   ආසන්න […]

වාර්තා රැසක් අලුත් වූ List A තරගය

වාර්තා රැසක් අලුත් වූ List A තරගය ඉන්දීය පිතිකරුවෙකු List A තරගයකදී රැස් කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට Sakibul Gani ඊයේ (24) සමත් වුණා. ඒ 2025 – 26 විජේ හසාරේ කුසලාන තරගාවලියේ ඊයේ (24) පැවති Arunachal Pradesh කණ්ඩායමට එරෙහි තරගය අතරතුරදීයි. එහිදී Bihar කණ්ඩායම නියෝජනය කළ Sakibul පන්දු 32 කදී ශතකයක් රැස්කිරීමට සමත් වුණා. මේ අතර, List A […]

බොක්සිං දින ටෙස්ට් තරගයට ඔස්ටේ්‍රලියා අවසන් 12 නම් කරයි

බොක්සිං දින ටෙස්ට් තරගයට ඔස්ටේ්‍රලියා අවසන් 12 නම් කරයි මෙල්බන් හිදී හෙට ආරම්භ වන එංගලන්තයට එරෙහි සිව්වන ටෙස්ට් තරගය සඳහා ඔස්ටේ්‍රලියා අවසන් 12 දෙනාගේ සංචිතය නම් කර ඇත. එහිදී වේග පන්දු යවන්නන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇති අතර අවසන් 11 දෙනා තෝරා ගැනීමට පෙර මෙල්බන් තණතීරුව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව තාවකාලික නායක ස්ටීවන් ස්මිත් පවසයි. […]

අළුබඳුන අවසන් තරග 02 න් ජොෆ්රා ඉවතට

අළුබඳුන අවසන් තරග 02 න් ජොෆ්රා ඉවතට ආබාධයක් ඇති වී ඇති ජොෆ්රා ආචර්ට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන අවසන් ටෙස්ට් තරග දෙක අහිමි වී ඇත.   ඇඩිලේඩ් හි ඕස්ට්‍රේලියාවේ ලකුණු 82 ක ජයග්‍රහණයේදී කඩුලු හයක් දවාගත් ආචර් වෙනුවට MCG හි බොක්සිං දින ටෙස්ට් තරගය සඳහා ගස් ඇට්කින්සන් ආදේශ කරනු ඇති.   එංගලන්තයේ අනෙක් වෙනස ලෙස ඔලී පෝප් වෙනුවට […]

ප්‍රමෝද්‍යගේ කථාවකට මිකී ආතර්ගෙන් විරෝධයක්

ප්‍රමෝද්‍යගේ කථාවකට මිකී ආතර්ගෙන් විරෝධයක් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තමා සම්බන්ධයෙන් පළකර තිබූ ප්‍රකාශයකට ශ්‍රී ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු ද වන මිකී ආතර් දැඩි විරෝධයක් පළකර තිබෙනවා.   2021 වසරේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පැතුම් නිස්සංක එක්කිරීමට එවක පුහුණුකරු මිකී ආතර් විරෝධය පළකළේ යැයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහන් කළ බවට […]

බෙන් ඩකට් බීමතින් සිටි වීඩියෝව ගැන විමර්ශනයක්

බෙන් ඩකට් බීමතින් සිටි වීඩියෝව ගැන විමර්ශනයක් දෙවන සහ තුන්වන අළු බඳුන ටෙස්ට් තරඟ අතර ලැබුණු විවේකයේදී එංගලන්තයේ බෙන් ඩකට් බීමතින් සිටි බවත් කණ්ඩායමේ හෝටලයට ආපසු යාමට මාර්ගයක් සොයා ගැනීමට නොහැකි වූ බවත් පෙන්වන වීඩියෝවක් සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) විමර්ශනයක් ආරම්භ කර තිබේ.   බ්‍රිස්බේන් හි කඩුලු අටක පරාජයෙන් පසුව සන්ෂයින් කෝස්ට් නිවාඩු […]

Boxing Day ටෙස්ට් තරගයට ඔස්ට්‍රේලියාවෙන් වෙනස්කම් රැසක්

Boxing Day ටෙස්ට් තරගයට ඔස්ට්‍රේලියාවෙන් වෙනස්කම් රැසක් සුප්‍රකට බොක්සිං දින ටෙස්ට් තරගය සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියා සංචිතය අද (23) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එම සංචිතයෙන් ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් සහ දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් ඉවත්කර තිබෙනවා. ඔවුන් දෙදෙනා වෙනුවට ඔස්ට්‍රේලියා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක Jhye Richardson සග දඟ පන්දු යවන ක්‍රීඩක Todd Murphy […]

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙවර WTC ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙවර WTC ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට 2025 – 27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අළුබදුන ටෙස්ට් තරගාවලිය තරග 3 – 0 ක් ලෙස ජය ලැබීමත් සමඟයි. මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී වූ තරග 06 ම ජයගෙන අපරාජිතව පෙරමුණේ පසුවනවා. ශ්‍රේණිගත කිරීමේදී දෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායම වෙත හිමිව […]

ක්‍රිෂ්නප්පා ගෞතම් ක්‍රිකට් දිවියට සමුදෙයි

ක්‍රිෂ්නප්පා ගෞතම් ක්‍රිකට් දිවියට සමුදෙයි කලක් IPL පිටියේ කැපීපෙනෙන ක්‍රීඩකයෙකු වූ ක්‍රිෂ්නප්පා ගෞතම් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.   වසර 14 ක් පුරාවට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඔහු දේශීය ක්‍රිකට් පිටිය තුළ දක්ෂතා දක්වා තිබෙනවා.   ඔහු සිය පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ 2012 රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියෙනි.   එහිදී ගෞතම් නියෝජනය කළේ […]