Where the Life Meets Cricket

info@cricketlk.com

19 පහළ ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

19 පහළ ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.   මෙම තරඟාවලිය 2026 ජනවාරි 15 ​​සිට පෙබරවාරි 6 දක්වා නැමීබියාවේ සහ සිම්බාබ්වේහිදී පැවැත්වේ.   ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) දින නැමීබියාව බලා පිටත්ව යෑමට නියමිතය.   ශ්‍රී ලංකා […]

විස්සයි20 ලෝක කුසලානයට ඔස්ට්‍රේලියා තාවකාලික සංචිතය

විස්සයි20 ලෝක කුසලානයට ඔස්ට්‍රේලියා තාවකාලික සංචිතය 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් තාවකාලික සංචිතය නම් කිරීමට ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව අද පියවර ගත්තා.   සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි මිචෙල් මාෂ් වෙත හිමිව තිබෙනවා.   ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියට පෙර පකිස්ථානය සමඟින් විස්සයි20 තරඟාවලියකට ද ක්‍රීඩා කිරීමට නියමිත අතර, එය ඔවුන්ගේ පුහුණුවීම් […]

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේ ආදායම ‘Rebuilding Sri Lanka’ අරමුදලට

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේ ආදායම ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් උපයන ආදායම ‘Rebuilding Sri Lanka’අරමුදලට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.   ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් ශ්‍රී ලංකාවට යළි නැගීසිටීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසාධන […]

T20I ලෝක කුසලානයට යන ඇෆ්ඝනිස්ථාන සහ ඕමාන සංචිත මෙන්න

T20I ලෝක කුසලානයට යන ඇෆ්ඝනිස්ථාන සහ ඕමාන සංචිත මෙන්න ලබන වසරේදී පැවැත්වෙන T20I ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කණ්ඩායම් කිහිපයක් තම සංචිත මේ වනවිට නම්කර තිබෙනවා.   ඒ අනුව, ඕමානය සහ ඇෆ්ඝනිස්ථානය තම සංචිත නම්කර තිබුණා.   මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි.   ඇෆ්ඝනිස්ථාන සංචිතය   Rashid Khan (C), Noor […]

කෝමා තත්වයෙන් පීඩා විඳින ඔස්ට්‍රේලියා ක්‍රිකට් විශිෂ්ටයා

කෝමා තත්වයෙන් පීඩා විඳින ඔස්ට්‍රේලියා ක්‍රිකට් විශිෂ්ටයා ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩේමියන් මාටීන් මේ වනවිට කෝමා තත්වයේ පසුවන බවට මාධ්‍ය වාර්තා පළ වනවා. ඒ මෙනින්ජයිට්ස් රෝගී තත්වය හේතුවෙන් බවටයි වැඩිදුරටත් දැක්වෙන්නේ. 54 හැවිරිදි වියේ පසුවන ඩේමියන් මාටින් බොක්සිං දිනයේදී තම නිවසේ සිටියදී ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණා. Sydney Morning Herald පුවත්පත වාර්තා කළේ ඉන් අනතුරුව ඔහු […]

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පූර්ණ තරගවලි පරාජයක් 

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පූර්ණ තරගවලි පරාජයක් තරග 05 කින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා විස්සයි විස්ස තරහාවලිය තරග 5 – 0 ක් ලෙස ජය ලැබීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (30) සමත් වුණා. ඒ දෙරට අතර පැවති පස්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 15 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි. තරගයේ […]

එලීස් පේරි සහ ඇනබෙල් සදර්ලන්ඩ් 2026 කාන්තා IPL තරගාවලියෙන් ඉවතට

එලීස් පේරි සහ ඇනබෙල් සදර්ලන්ඩ් 2026 කාන්තා IPL තරගාවලියෙන් ඉවතට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙපළක් වන එලීස් පේරි සහ ඇනබෙල් සදර්ලන්ඩ් 2026 කාන්තා IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.   ඒ ඔවුන්ගේ පුද්ගලික හේතුවක් මත බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.   එලීස් පේරි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ ඇනබෙල් සදර්ලන්ඩ් දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් නියෝජනය කිරීමටයි නියමිතව […]

ශ්‍රී ලංකා හිටපු 19 න් පහළ ක්‍රීඩක අක්ශු ප්‍රනාන්දු දිවි ගමනට සමුදෙයි

ශ්‍රී ලංකා හිටපු 19 න් පහළ ක්‍රීඩක අක්ශු ප්‍රනාන්දු දිවි ගමනට සමුදෙයි ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු වන අක්ශු ප්‍රනාන්දු අද (26) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඔහු 34 හැවිරිදි වියේ පසුවූවා. 2018 වසරේ දෙසැම්බර් දෙසැම්බර් 28 වනදා ගල්කිස්ස මුහුදු වෙරළ අසර දුම්රිය හරස් මාර්ගයේදී හදිසි අනතුරකට ලක්වුණා. එම අනතුරෙන් පසුව රෝගාතුරව […]

බොක්සිං දින ටෙස්ට් තරගයේ තණතීරුවට ICC යෙන් අසාදු ලකුණක්

බොක්සිං දින ටෙස්ට් තරගයේ තණතීරුවට ICC යෙන් අසාදු ලකුණක් මෙවර අළුබඳුන ටෙස්ට් තරගාවලියේ හතරවන ටෙස්ට් තරගයේ තණතීරුව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. එය මෙවර පැවැත්වූයේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. මෙම තත්වය මත පදනම්ව එම තණතීරුවට අසාදු ලකුණක් එක් කිරීමටයි තරක තීරකවරයා විසින් පියවර ගනු ලැබුවේ. මෙල්බන් තණතීරුවේ හැසිරීම මත පදනම්ව සුප්‍රකට බොක්සිං දින […]

නවසීලන්‍ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ක්‍රිකට් දිවියට සමුදෙයි

නවසීලන්‍ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ක්‍රිකට් දිවියට සමුදෙයි නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඉළ ඇට පෙළේ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු මෙම තීරණයට එළඹ ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ. 35 හැවිරිදි වියේ පසුවන ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 28 කට , එක්දින තරග 21 කට සහ විස්සයි […]