SSC ක්‍රීඩාංගණයට එන දිවා – රාත්‍රී ටෙස්ට් තරග ?

SSC ක්‍රීඩාංගණයට එන දිවා – රාත්‍රී ටෙස්ට් තරග ? කොළඹ SSC ක්‍රීඩාංගණයේදී දිවා – රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා. එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. ඒ අනුව, අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී […]
බංග්ලාදේශයෙන් ICC යට ලිපියක්

බංග්ලාදේශයෙන් ICC යට ලිපියක් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ උද්ගතව ඇති ගැටළුකාරී තත්වය සැළකිල්ලට ගනිමිනි. එහිදී එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේදී පැවැත්වෙන තරගවලදී තම ක්‍රීඩකයන් – මාධ්‍ය සහ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ICC යෙන් විමසීමක් සිදු කර ඇතැයි වාර්තා වනවා. එමෙන්ම, මුස්ටෆිසූර් රහ්මාන් […]
ඉන්දීය – බංග්ලාදේශ තරගාවලිය තාවකාලිකව අත්හිටුවයි

ඉන්දීය – බංග්ලාදේශ තරගාවලිය තාවකාලිකව අත්හිටුවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යළිත් වරක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ දෙරට අතර මේ වනවිට උද්ගතව පවතින දේශපාලන මතවාද සම්බන්ධ ගැටළුකාරී තත්වයයි. බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවට සහභාගී වීමෙන් වැළකී සිටීමට ද ඉන්දීය […]
T20I ලෝක කුසලානයට එන නැමීබියා සංචිතය නම් කෙරේ

T20I ලෝක කුසලානයට එන නැමීබියා සංචිතය නම් කෙරේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන නැමීබියා සංචිතය අද (03) නම් කළා. ඊට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. මෙවර නැමිබියා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ Gerhard Erasmus වෙතයි. නැමීබියා සංචිතය තුළ පළපුරුදු ක්‍රීඩකයන් රැසකට ඉඩ හසර වෙන්ව තිබෙනවා. තරගාවලිය සඳහා සහභාගී වන නැමීබියා සංචිතය පහතින් -: Gerhard Erasmus (c), Zane […]
මුස්ටෆිසූර් රහ්මාන් ට IPL දොරටු වැසෙයිද?

මුස්ටෆිසූර් රහ්මාන් ට IPL දොරටු වැසෙයිද? බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රහ්මාන් 2026 IPL තරග වාරය සඳහා වන කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) සංචිතයෙන් නිදහස් කරන ලෙසට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) උපදෙස් ලබාදී තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ දෙරට අතර පවතින දේශපාලන මතවාද හේතුවෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ. ANI උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා […]
ශෙහාන් ජයසූරිය අමෙරිකාවෙන් විස්සයි විස්ස ලෝක කුසලානයට ?

ශෙහාන් ජයසූරිය අමෙරිකාවෙන් විස්සයි විස්ස ලෝක කුසලානයට ? ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන අමෙරිකා එක්සත් ජනපද සංචිතයට ඇතුළත්ව ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා. ඔහු මෙවර MLC තරගාවලියට ද ඇතුළත් ව සිටියේ නැහැ. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 12 ක් සහ විස්සයි විස්ස තරග […]
2016 න් පසු ග්‍රෑම් ක්‍රේමර් සහ බ්‍රෙන්ඩන් ටේලර් විස්සයි විස්ස ලෝක කුසලානයට

2016 න් පසු ග්‍රෑම් ක්‍රේමර් සහ බ්‍රෙන්ඩන් ටේලර් විස්සයි විස්ස ලෝක කුසලානයට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන සිම්බාබ්වේ සංචිතය ඊයේ (02) නම්කර තිබුණා. ඊට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. එහි නායකත්වය සිකන්දර් රාසා වෙත හිමිව තිබීම ද විශේෂත්වයක්. 2016 න් පසු සිම්බාබ්වේ හිටපු නායකයන් දෙපළක් වන ග්‍රෑම් ක්‍රේමර් සහ බ්‍රෙන්ඩන් ටේලර් ට විස්සයි විස්ස […]
T20I ලෝක කුසලානයට යන දකුණු අප්‍රිකා සංචිතයෙන් ප්‍රබලයින් රැසක් ඉවතට

T20I ලෝක කුසලානයට යන දකුණු අප්‍රිකා සංචිතයෙන් ප්‍රබලයින් රැසක් ඉවතට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා සංචිතය ඊයේ (02) නම්කර තිබුණා. කෙසේවෙතත්, එම සංචිතයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඉවත් කර තිබීම ද විශේෂත්වයක්. ඒ අනුව, Ryan Rickelton – Tristan Stubbs – Reeza Hendricks – Mtthew Breetzke – […]
ඉන්දියාව ශ්‍රී ලංකාවේදී අමතර T20 තරග ක්‍රීඩා කිරීමට එකඟ වෙයි

ඉන්දියාව ශ්‍රී ලංකාවේදී අමතර T20 තරග ක්‍රීඩා කිරීමට එකඟ වෙයි ඩිට්වා සුළි කුණාටුවෙන් පසු සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීමේ උත්සාහයේ කොටසක් ලෙස අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා සංචාරයේදී අමතර විස්සයි20 ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කිරීමට ඉන්දියාව එකඟ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පැවසීය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපති ෂම්මි සිල්වා […]
තම ක්‍රිකට් දිවිය ඇරඹු සිඩ්නි හීදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන උස්මාන් කවජා

තම ක්‍රිකට් දිවිය ඇරඹු සිඩ්නි හීදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන උස්මාන් කවජා ඔස්ට්‍රේලියා ටෙස්ට් ආරම්භක පිතිකරු උස්මන් කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු නව වසර උදාව සනිටුහන් කරමින් පැවැත්වෙන අළුබඳුන 05 වන ටෙස්ට් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමටයි සැලසුම් කර ඇත්තේ. 39 හැවිරිදි වියේ පසුවන කවාජා සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය […]