අළුබඳුන වැඩිම ශතක ලාභීන් අතර දෙවන ස්ථානය ස්ටීව් ස්මිත්ට

අළුබඳුන වැඩිම ශතක ලාභීන් අතර දෙවන ස්ථානය ස්ටීව් ස්මිත්ට අළුබඳුන ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ශතක ලාභීන් අතර දෙවන ස්ථානය හිමිකර ගැනීමට ස්ටීව් ස්මිත් සමත් වුණා. DG Bradman (AUS) – 19 SPD Smith (AUS) – 13JB Hobbs (ENG) – 12SR Waugh (AUS) – 10WR Hammond (ENG) – […]
ඩොන් බ්‍රැඩ්මන් ආසන්නයටම ආ ස්ටීව් ස්මිත්

ඩොන් බ්‍රැඩ්මන් ආසන්නයටම ආ ස්ටීව් ස්මිත් අළුබදුන ටෙස්ට් තරග ඉතිහාසය තුළ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ස්ටීව් ස්මිත් අද (06) සමත් වුණා. ඒ අළුබඳුන පස්වන සහ අවසන් ටෙස්ට් තරගය අතරතුරදීයි. අළුබඳුන තරග 41 කට ක්‍රීඩාකර ඇති ස්ටීව් ස්මිත් ඉනිම් 73 කදී මේ වනවිට ලකුණු 3,639 ක් රැස්කරගෙන සිටිනවා. […]
බංග්ලාදේශය ICC යේ පිළිතුර බලාපොරොත්තුවෙන්

බංග්ලාදේශය ICC යේ පිළිතුර බලාපොරොත්තුවෙන් ICC වෙතින් ලැබෙන පිළිතුර මත පදනම්ව ඔවුන්ගේ ඊළඟ ක්‍රියාමාර්ගය තීරණය කරන බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් ප්‍රකාශ කළේය. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) නියෝගයට අනුව, ඉන්දීය ප්‍රිමියර් ලීගයට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් ඔවුන්ගේ ප්‍රමුඛ පන්දු යවන්නා වන මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමෙන් පසු ආරක්ෂක ගැටළු මතු කරමින්, බංග්ලාදේශ […]
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (05) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය එළැඹෙන 7,9 සහ 11 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. පාකිස්තාන කණ්ඩායම අද සවස.5.15 ට පාකිස්තානයේ ලාහෝර් නුවර සිට […]
බංග්ලාදේශයේ IPL තරග විකාශය තහනම් වෙයි

බංග්ලාදේශයේ IPL තරග විකාශය තහනම් වෙයි බංග්ලාදේශ රජය විසින් නැවත දැනුම් දෙන තුරු එරට තුළ IPL තරග විකශය කිරීම තහනම් කර තිබෙනවා. මෙම ගැටළුකාරී තත්වය උද්ගත වූයේ 2026 IPL තරග වාරය වෙනුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතය නියෝජනය කළ මුස්ටෆිසූර් රහ්මාන් ඉන් ඉවත් කිරීමත් සමඟයි. දෙරට අතර උද්ගත වූ මෙම අර්බුදකාරී වාතාවරණය සැළකිල්ලට ගනිමින් බංග්ලාදේශය ඉකුත් දා ICC […]
Just In : බංග්ලාදේශයේ ඉල්ලීම සළකා බලන්න ICC ය එකගවෙයි

Just In : බංග්ලාදේශයේ ඉල්ලීම සළකා බලන්න ICC ය එකගවෙයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ඔවුන්ගේ විස්සයි20 ලෝක කුසලාන තරඟ ඉන්දියාවෙන් පිටතට ගෙනයාමට කරන ලද ඉල්ලීම සලකා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එකග වී තිබේ. විශේෂයෙන් අද ඉරිදා දිනයක් බැවින් ICC ය කිසිදු තීරණයක් ගෙන හෝ හමුවී නැත. නමුත් ඉදිරි දින හෝ දෙකක් තුළ තීරණයක් […]
බංග්ලාදේශය ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කරයි

බංග්ලාදේශය ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කරයි එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග ක්‍රීඩාකිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර ඇත. දෙරට අතර දේශපාලනික වශයෙන් උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය තුළ බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ “ආරක්ෂාව සහ යහපැවැත්ම” සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. ඒ අනුව එම තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී […]
“කෝමා” තත්වයෙන් යළි අවදි වූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් විශිෂ්ටයා

“කෝමා” තත්වයෙන් යළි අවදි වූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් විශිෂ්ටයා ඔස්ට්‍රේලියා හිටපු පිතිකරු ඩේමියන් මාට්න් කෝමා තත්වයෙන් පසු යළි ප්‍රකෘති තත්වයට පත්ව ඇති බවට Fox Cricket විසින් අද (04) වාර්තා කළා. 54 හැවිරිදි වියේ පසුවන ඩේමියන් මාටින් බොක්සිං දිනයේදී තම නිවසේ සිටියදී ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් එදින රෝහල්ගත කර තිබුණා. එහිදී ඔහුට මෙනින්ජයිට්ස් රෝගී තත්වය වැළදී ඇති බවට තහවුරු […]
අර්බුද මැද විස්සයි විස්ස ලෝක කුසලානයට එන බංග්ලාදේශ සංචිතය

අර්බුද මැද විස්සයි විස්ස ලෝක කුසලානයට එන බංග්ලාදේශ සංචිතය මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය අද (04) නම්කර තිබුණා. ඊට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. මෙවර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ලිටන් දාස් වෙතයි. කෙසේවෙතත්, උද්ගතව ඇති දේශපාලනික ගැටළු හමුවේ බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී පැවැත්වෙන තරග සඳහා සහභාගී වනවාද යන්න තවමත් අවිනිශ්චිත මට්ටමක පවතිනවා. යම් […]
අළුබඳුන පස්වන ටෙස්ට් තරගයේ පළමු දිනය පන්දුවාර 45 කට සීමා වෙයි

අළුබඳුන පස්වන ටෙස්ට් තරගයේ පළමු දිනය පන්දුවාර 45 කට සීමා වෙයි සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (04) ආරම්භ වූ අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පස්වන සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය පන්දුවාර 45 කට සීමා වුණා. ඒ වර්ෂාවෙන් සහ ආලෝක තත්වයෙන් ඊට බාධා එල්ල වීමත් සමඟයි. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. දිනය නිමාකරන […]