PSL ලීගයට නව කණ්ඩායම් දෙකක්

PSL ලීගයට නව කණ්ඩායම් දෙකක් පකිස්ථාන් සුපර් ලීග් (PSL) තරගාවලිය සඳහා නව කණ්ඩායම් දෙකක් එක්වී තිබෙනවා. ඒ හයිද්‍රාබාද් සහ සියල්කෝට් නියෝජනය කරමිනි. ඒ අනුව 2026 පකිස්ථාන් සුපර් ලීග් (PSL) තරගාවලිය සඳහා කණ්ඩායම් 08 ක් ක්‍රීඩා කරනු ඇති. කණ්ඩායම් දෙකේ ගැනුම්කරුවන් තීරණය කිරීම සඳහා පැවති වෙන්දේසියේදී FKS සමූහය හයිද්‍රාබාද් කණ්ඩායම පකිස්ථාන රුපියල් බිලියන 1.75 කට (අමෙරිකානු ඩොලර් මිලියන 6.2 […]
අළුබඳුන අවසන් ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

අළුබඳුන අවසන් ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට අළුබඳුන 05 වන සහ අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 05 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (08) සමත් වුණා. ඒ අනුව, තරගාවලිය තරග 4 – 1 ක් ලෙස ජය හිමිකර ගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ […]
ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගයේ ජය පකිස්තානයට

ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගයේ ජය පකිස්තානයට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 04 ක ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම අද (07) සමත් වුණා. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 […]
ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන වික්‍රම් රතෝර් පත්කෙරේ

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන වික්‍රම් රතෝර් පත්කෙරේ තවත් සති කිහිපයකින් ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන වික්‍රම් රතෝර් පත්කෙරෙනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා. දැනට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසටයි ඔහු කටයුතු කරමින් සිටින්නේ. […]
T20 ලෝක කුසලාන ගැටළු විසඳීමට ICC කැමැත්තෙන්

T20 ලෝක කුසලාන ගැටළු විසඳීමට ICC කැමැත්තෙන් පෙබරවාරි 7 වන දින ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී ආරම්භ වන 2026 T20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ “පූර්ණ සහ අඛණ්ඩ සහභාගීත්වය” සහතික කිරීම සඳහා ICC සමඟ “සමීපව කටයුතු කිරීමට කැමැත්ත” ප්‍රකාශ කර ඇති බව BCB පවසා තිබේ. ආරක්ෂක ගැටළු සහ ඔවුන්ගේ තරඟ නැවත ස්ථානගත කිරීම හේතුවෙන් බංග්ලාදේශය […]
තමාගේ වාර්තාවක් බිඳ වැටෙද්දි සූර්යවංශි තවත් වාර්තාවක් අලුත් කරයි

තමාගේ වාර්තාවක් බිඳ වැටෙද්දි සූර්යවංශි තවත් වාර්තාවක් අලුත් කරයි පකිස්තානයේ තරුණ පිතිකරු සමීර් මින්හාස් හරාරේ හි පැවති වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයේදී සිම්බාබ්වේට එරෙහිව තම කණ්ඩායම ප්‍රමුඛ ජයග්‍රහණයක් කරා ගෙන ගිය අතර ඔහුගේ නම යොවුන් එක්දින වාර්තා පොත්වලට ඇතුළත් කළේය. පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 44.4 කදී […]
බංග්ලාදේශය T20 ලෝක කුසලානය වර්ජනය කරයි ?

බංග්ලාදේශය T20 ලෝක කුසලානය වර්ජනය කරයි ? විස්සයි විස්ස ලෝක කුසලානයේ තමන් ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට නියමිත තරග වෙනත් රටකට මාරු නොකරන්නේ නම් ඇතැම් විට සමස්ත තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය හැකි බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල අධ්‍යක්ෂ අසීෆ් අක්බාර් අනතුරු අඟවනවා. බංග්ලාදේශයේ පුවත්පතක් වන Daily Observer වාර්තා කරන්නේ තම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ බවට ඔහු විසින් […]
නායක බෙන් ස්ටෝක්ස්ට ආබාධයක්

නායක බෙන් ස්ටෝක්ස්ට ආබාධයක් සිඩ්නි නුවර පස්වන සහ අවසාන ටෙස්ට් තරගයේ සිව්වන දිනය ආරම්භ වී මිනිත්තු 15 කට පසු එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. බදාදා උදෑසන ඔහුගේ 10 වන පන්දුවෙන් පසු ඔහුගේ දෙවන ඕවරයේදී ස්ටොක්ස් පන්දුවට පහර දී වහාම පිටව ගියේය. අළු බඳුන තරගාවලියේ අවසාන දිනට පෙර දිනයේදී ස්ටෝක්ස්ගේ […]
“එක්කෝ ඉන්දියාවට යන්න – නැත්නම් ප්‍රසාද ළකුණු අහිමි කරගන්න” : ICC ය BCB ට දන්වයි

“එක්කෝ ඉන්දියාවට යන්න – නැත්නම් ප්‍රසාද ළකුණු අහිමි කරගන්න” : ICC ය BCB ට දන්වයි එළඹෙන පිරිමි T20 ලෝක කුසලානයට සහභාගී වීම සඳහා බංග්ලාදේශය ඉන්දියාවට යාම සම්බන්ධයෙන් අඟහරුවාදා BCB සමඟ ICC කළ ඉල්ලීමෙන් පරස්පර වාර්තා මතු වී තිබේ. Cricinfo වාර්තා කරන්නේ ආරක්ෂක ගැටළු හේතුවෙන් ඉන්දියාවෙන් පිටත බංග්ලාදේශයේ තරඟ ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය කළ ඉල්ලීම ICC […]
පකිස්ථානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

පකිස්ථානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි පාකිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇත. තරඟ ජනවාරි 7, 9 සහ 11 යන දිනවල දඹුල්ලේ දී පැවැත්වේ. 1) පැතුම් නිශ්ශංක 2.) කමිල් මිෂාර 3.) කුසල් මෙන්ඩිස් 4.) කුසල් පෙරේරා 5.) […]