LPL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමට දින නියම වෙයි

LPL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමට දින නියම වෙයි 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම මෙම වසරේ මාර්තු මස 22 වනදා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (13) නිළ වශයෙන් නිවේදනය කළා. පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ LPL තරගාවලිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන කල් දැමීමට සිදුවුණා. තරගාවලිය […]
එලීසා හේලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

එලීසා හේලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණයක කරයි ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගාවලියෙන් පසු ඔස්ට්‍රේලියා නායිකා එලීසා හේලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙනවා. 35 හැවිරිදි වියේ පසුවන ඇයගේ ක්‍රිකට් දිවිය වසර 16 ක් දක්වා දිව යනවා. හේලී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මෙතෙක් ටෙස්ට් තරග 10 ක් – එක්දින තරග 123 ක් සහ විස්සයි විස්ස තරග 162 කට […]
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේදී කිසිදු තර්ජනයක් නෑ – ICC

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේදී කිසිදු තර්ජනයක් නෑ – ICC බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේදී කිසිදු තර්ජනයක් නොමැති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිගමනය කර තිබෙනවා. සිය ආරක්ෂක තත්ව ඇගයීමකදී මෙම තොරතුරු හෙළිකරගත් බවයි ICC ය විසින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇත්තේ. ආරක්ෂක හේතු දක්වමින් පන්දුවාර 20 ලෝක කුසලානයේ ඉන්දියාවේ පැවැත්වෙන තරග වර්ජනය කිරීමට […]
කලකට පසු පකිස්ථානය පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

කලකට පසු පකිස්ථානය පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක් සංචාරක පකිස්ථාන කණ්ඩායමට එරෙහි තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 14 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව, තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12 කට සීමා වුණා. කාසියේ වාසිය ජයගත් පකිස්ථානය පළමුවෙන් පන්දු […]
ලකුණු 28,000 ක් රැස් කළ වේගවත්ම ක්‍රීඩකයා විරාත් කෝලි

ලකුණු 28,000 ක් රැස් කළ වේගවත්ම ක්‍රීඩකයා විරාත් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 28,000 ක් රැස් කළ වේගවත්ම ක්‍රීඩකයා බවට විරාත් කෝලි පත්ව තිබේ. මෙම දැවැන්ත වාර්තාව සඳහා ඔහු සචින් තෙන්ඩුල්කාර් අභිබවා ගොස් ඇත. කෝලි මෙම ජයග්‍රහණය ලබා ගත්තේ ඔහුගේ 624 වන ඉනිමේදී වන අතර එය පෙර වාර්තාව හිමි සචින්ට වඩා ඉනිම 20 […]
රිෂාබ් පාන්ට් නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවතට

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියෙන් රිෂාබ් පාන්ට් ඉවතට සෙනසුරාදා දහවල් පුහුණුවීම් අතරතුර පන්දුවක් වැදීමෙන් පසු, ඉරිදා (ජනවාරි 11) බරෝඩා හිදී ආරම්භ වන නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියෙන් රිෂාබ් පාන්ට් ඉවත් කර ඇත. කෙසේ වෙතත්, තේරීම් කමිටුව ආදේශකයෙකු ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. විස්සයි20 තරගාවලිය සඳහා පාන්ට් වෙනුවට කඩුලු රකින්නා වන ඉෂාන් කිෂාන් පැමිණිය හැකිය. […]
ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන T20I තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට සතුටුදායක පුවතක්

ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට සතුටුදායක පුවතක් ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන විස්සයි විස්ස තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත් (Tickets) මිළදී ගත් ප්‍රේක්ෂකයන්ට තුන්වන විස්සයි විස්ස තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාව සළසා දී තිබෙනවා. ඒ අනුව, දෙවන විස්සයි විස්ස තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිළදී ගත් ප්‍රේක්ෂකයන්ට අද (10) හෝ තරගය පැවැත්වෙන ඉරිදා (11) දින […]
ට්‍රැවිස් හෙඩ් BBL තරගාවලියෙන් ඉවතට

ට්‍රැවිස් හෙඩ් BBL තරගාවලියෙන් ඉවතට ඔස්ට්‍රේලියා පිතිකරු ට්‍රැවිස් හෙඩ් මෙවර BBL තරගාවලිය සඳහා ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් වීමද විශේෂත්වයක්. මේ පිළිබඳව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඊයේ (09) දින දැනුම් දීමක් ද සිදුකර තිබුණා. ට්‍රැවිස් හෙඩ් මෙවර අළුබඳුන ටෙස්‍ට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා […]
ආසියානු ලෙජන්ඩ් ලීගයට යන ශ්‍රී ලංකා ලයන්ස් සංචිතය නම් කෙරේ

ආසියානු ලෙජන්ඩ් ලීගයට යන ශ්‍රී ලංකා ලයන්ස් සංචිතය නම් කෙරේ 2026 Asian Legend League තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා Lions සංචිතය අද (10) නම්කළා.. එම සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත්. එහි නායකත්වය තිසර පෙරේරා වෙත හිමිව තිබෙනවා. තරගාවලිය ජනවාරි 19 වනදා සිට පෙබරවාරි 01 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා Lions සංචිතය පහතින් තිසර පෙරේරා […]
ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි T20 තරගය අතහැර දැමේ

ශ්‍රී ලංකා – පකිස්තාන දෙවැනි T20 තරගය අතහැර දැමේ සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (09) පැවැත්වීමට නියමිත තිබූ දෙවැනි 20-20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ. මෙම තරගය අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද වර්ෂාවෙන් ඇති වූ බාධා හේතුවෙන් තරගයේ කාසියේ වාසිය හෝ […]