දෙවන එක්දින තරගයේ තණතීරුව පිළිබඳ එංගලන්ත පිතිකරුවන් අසතුටින්?

දෙවන එක්දින තරගයේ තණතීරුව පිළිබඳ එංගලන්ත පිතිකරුවන් අසතුටින්? එංගලන්ත කණ්ඩායමට කඩුලු 05 ක ජයක් හිමිකර දෙමින් නිමාව දුටු දෙවන එක්දින තරගයේ තණතීරුව පිළිබඳව ජෝ රූට් සහ හැරී බෲක් අදහස් පළකර තිබුණා. ඊයේ (24) අදහස් දැක්වූ ජෝ රූට් පවසා තිබුණේ මෙම තණතීරුව එක්දින තරග සඳහා සුදුසු නොවන බවයි. “අවංකවම කියනවා නම්, එය එක්දින තරග සඳහා සුදුසු කඩුල්ලක් කියලා […]
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරගයේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරගයේ ජය එංගලන්තයට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගයෙන් කඩුලු 05 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (24) සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 […]
බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය T20I ලෝක කුසලානයට කැඳවයි

බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය T20I ලෝක කුසලානයට කැඳවයි මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරග සඳහා ක්‍රීඩා නොකරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පසුගියදා නිළ වශයෙන් දැනුම් දීමත් සමඟයි. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලියේ තම කණ්ඩායම සහභාගී වන තරග […]
පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා විමර්ශනයට BCB සූදානම්

පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා විමර්ශනයට BCB සූදානම් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය පැවසුවේ වත්මන් මණ්ඩල අධ්‍යක්ෂ මොහොමඩ් මොක්ලේෂූර් රහ්මාන්ට එරෙහිව පාවාදීමේ චෝදනා මධ්‍යයේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අඛණ්ඩතා ඒකකය විමර්ශන ආරම්භ කිරීමට සූදානම් බවයි. රටේ එකම ෆ්‍රැන්චයිස් පාදක කරගත් T20 තරඟාවලිය වන BPL තරඟාවලියේ පාවාදීමේ නිරත වීමට මොක්ලේෂූර් සම්බන්ධ වී ඇති බව වාර්තා විය. “ඇලෙක්ස් මාර්ෂල් […]
T20I ලෝක කුසලාන නවසීලන්ත සංචිතයත් යාවත්කාලීන වෙයි

T20I ලෝක කුසලාන නවසීලන්ත සංචිතයත් යාවත්කාලීන වෙයි මෙවර පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය යාවත්කාලීන කර තිබෙනවා. ඒ එම සංචිතයේ සිටි නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔහු මෙම ආබාධයට ගොදුරු වී ඇත්තේ SA20 තරගාවලිය අතරතුරදීයි. මිල්නේ වෙනුවට කයිල් ජැමිසන් නවසීලන්ත ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා. ඔහු මේ දිනවල පැවැත්වෙන නවසීලන්ත කණ්ඩායමේ […]
එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 19 ක තියුණු ජයක්

එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 19 ක තියුණු ජයක් සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි පළමු ජාත්‍යන්තර එක්දින තරගයෙන් ලකුණු 19 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම […]
T20 ලෝක කුසලාන දකුණු අප්‍රිකා සංචිතය යළි යාවත්කාලීන කරයි

T20 ලෝක කුසලාන දකුණු අප්‍රිකා සංචිතය යළි යාවත්කාලීන කරයි මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා සංචිතය යළි යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව, Tony de Zorzi සහ Donavan Ferreira වෙනුවට Ryan Rickelton සහ Tristan Stubbs දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා. ඔවුන් දෙදෙනා සංචිතයෙන් ඉවත් කර ඇත්තේ ආබාධ […]
බංග්ලාදේශයේ අවසන් තීරණය ICCයට දැනුම්දෙයි

බංග්ලාදේශයේ අවසන් තීරණය ICCයට දැනුම්දෙයි තවත් දින කිහිපයකින් ආරම්භවන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යෑම පිළිබඳ අවසන් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) අද (22) පස්වරුවේ දැනුම්දී තිබේ. සිය අවසන් තීරණය දැනුම්දීම සඳහා ICCය විසින් බංග්ලාදේශයට පැය 24ක කාලයක් ලබාදී තිබුණි. ඒ අනුව ඔවුන් ඉන්දියාවේ දී […]
T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය නිල වශයෙන් ඇරඹේ

T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය නිල වශයෙන් ඇරඹේ 2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදව තිබේ. අද සිට 24 […]
බංග්ලාදේශයට මෙවර T20I ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වේවිද?

බංග්ලාදේශයට මෙවර T20I ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වේවිද? මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණාත්මක සාකච්ඡාවක් අද (21) පවත්වා තිබෙනවා. ඊට ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටවල අධ්‍යක්ෂකවරුන් සහභාගී වී තිබෙනවා. අදාළ සාකච්ඡාව අවසානයේදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇති අතර මාධ්‍ය […]