Where the Life Meets Cricket

info@cricketlk.com

පවන් – කුසල් ජනිත්, එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතයට

පවන් – කුසල් ජනිත්, එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතයට සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ ප්‍රකාශයට පත්කළේය.   ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර ඇත.   දෙරට අතර විස්සයි20 තරගාවලියේ සියලුම […]

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතට

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.   එංගලන්තය හමුවේ කොළඹදී ඊයේ (27) අවසන් වූ තරගාවලිය තරග 2-1ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස 5වන ස්ථානයේ සිට 6වන ස්ථානය දක්වා පසුබැස ඇත.   කෙසේ […]

දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට රු. මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට රු. මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම් 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව පිළිගත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ තමීම් රහ්මාන් නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළේය.   ඒ අනුව, අදාළ විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් […]

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය එංගලන්තයට ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 -1 ක් ලෙස ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (27) සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 53 කින් ජය ලැබීමත් සමඟයි. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ […]

වනිඳු සහ වැන්ඩර්සේ අද තීරණාත්මක අවසන් තරගයට

වනිඳු සහ වැන්ඩර්සේ අද තීරණාත්මක අවසන් තරගයට ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.   ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක පැවසුවේ, වනිඳු හසරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන පා දඟ පන්දුයවන්නන් දෙදෙනාම අද තරගයට සහභාගිවන බවය. Share This Post Post […]

පකිස්තාන ලෝක කුසලාන අවසන් තීරණය පෙබරවාරි 02 ට පෙර

පකිස්තාන ලෝක කුසලාන අවසන් තීරණය පෙබරවාරි 02 ට පෙර 2026 T20 ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳ තීරණය “සිකුරාදා හෝ ලබන සඳුදා” දක්වා කල් දමා ඇති බව PCB සභාපති මොහ්සින් නක්වි පවසයි.   තරඟාවලියට පාකිස්තානයේ සහභාගීත්වය රජයට භාර දෙන බව පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් පැවසීමෙන් දින දෙකකට පසු, මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නක්වි සඳුදා (26) […]

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල යළි නැගී සිටිනු ඇතැයි නසාර් හුසේන්ගෙන් අනාවැකි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල යළි නැගී සිටිනු ඇතැයි නසාර් හුසේන්ගෙන් අනාවැකි මෙවර 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් පවසයි.   ඒ ICCය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.   වැඩිදුරටත් අදහස් දැක්වූ නසාර් හුසේන්,   “මට දැනෙනවා දිගු කාලයක් එකට ක්‍රිඩා කළ මේ කණ්ඩායමට දක්ෂතා දැක්වීමට හොඳම […]

“අපේ තණතිලිවල කිසිම අවුලක් නෑ” – අසලංක

“අපේ තණතිලිවල කිසිම අවුලක් නෑ” – අසලංක කොළඹ පැවති දෙවන එක්දින තරගයේදී ආර් ප්‍රේමදාස පිටියේ තණතීරුව එංගලන්තය විසින් හෙළා දැකීම පිළිබඳව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ප්‍රශ්න කර ඇත්තේ තරගයේදී ලකුණු 440ක් රැස් කළ බව පෙන්වා දෙමිනි.   සෙනසුරාදා තරගයෙන් පසු හැරී බෲක් පැවසුවේ එය තමා ක්‍රීඩා කළ “නරකම තණතීරුව” බවයි, තරගය ජයග්‍රාහී ලෙස ලකුණු […]

ICC තීරණයට අභියෝග කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට අදහසක් නෑ

ICC තීරණයට අභියෝග කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට අදහසක් නෑ එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ICCය ගත් තීරණය අභියෝග කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට අදහසක් නොමැති බව වාර්තා වේ.   ඊයේ (24) ඩකාහි පැවති රැස්වීමකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් මේ බව පවසා තිබේ. […]

පකිස්තාන T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි 

පකිස්තාන T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි  විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන පාකිස්තාන කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ.    සල්මන් අලි අග්හාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ.    ඉන් ක්‍රීඩකයින් හය දෙනෙකුගේ මංගල ලෝක කුසලාන තරගාවලිය මෙය වීමත් විශේෂත්වයකි.    මෙම තරගාවලියේදී පාකිස්තාන ‘A’ කාණ්ඩය යටතේ තරග කරන […]