Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා ලෝක කුසලාන නිල සංචිතය ICC ය වෙත

ශ්‍රී ලංකා ලෝක කුසලාන නිල සංචිතය ICC ය වෙත මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා  සංචිතය  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත අනුමැතිය සඳහා නිල වශයෙන් යොමුකර තිබෙනවා. එම සංචිතය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. එහි නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙනවා. එම සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කර ඇති අතර ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් […]

උස්මන් තාරීක් ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන කැමරන් ග්‍රීන් නොසතුටින්?

උස්මන් තාරීක් ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන කැමරන් ග්‍රීන් නොසතුටින්? ඊයේ (31) පකිස්ථානයට ජය ගෙන දෙමින් අවසන් වූ ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගයේදී පකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක උස්මන් තාරික් ගේ පන්දු යැවීමේ ඉරියව්ව කෙරෙහි ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ප්‍රශ්න කර තිබෙනවා. තරගයේ දෙවන ඉනිමේ 11 වන පන්දු වාරය තුළ උස්මන් තාරික් […]

ඩේවිඩ් මිලර් ට T20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට වෛද්‍ය අනුමැතිය

ඩේවිඩ් මිලර් ට T20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට වෛද්‍ය අනුමැතිය දකුණු අප්‍රිකා ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර් ට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට වෛද්‍ය අනුමැතිය හිමිව තිබෙනවා.   SA 20 තරගාවලිය අතරතුර ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු අවසන් වරට පැවති තරග 02 සඳහා ද ක්‍රීඩා කළේ නැහැ.   එමෙන්ම, මිලර් […]

කමිඳු මෙන්ඩිස් T20 ලෝක කුසලාන සංචිතයට?

කමිඳු මෙන්ඩිස් T20 ලෝක කුසලාන සංචිතයට? ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.   ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සංචිත නම් කිරීම සඳහා ලබාදුන් කාලය අදින් අවසන් වීමට නියමිතව ඇත.   එවන් පසුබිමක විස්සයි20 ලෝක […]

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයේ ජය එංගලන්තයට ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයෙන් DLS ක්‍රමයට අනුව ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්‍ත කණ්ඩායම අද (30) සමත් වුණා. තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා එක් ඉනිමක් පන්දුවාර 17 කට සීමා වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ […]

ශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයි

ශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයි යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.    ඒ, සුපිරි හය දෙනාගේ වටයේ අයර්ලන්තය සමඟ පැවැති තරගය ලකුණු 191කින් ඇෆ්ගනිස්ථානය ජයගැනීමත් සමඟයි.    තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 315කි.    ජයග්‍රහණය […]

T20 ලෝක කුසලානයේදී දඟ පන්දු යැවීමේ අත්හදා බැලීමක් ගැන සම්පා අනතුරු අඟවයි

T20 ලෝක කුසලානයේදී දඟ පන්දු යැවීමේ අත්හදා බැලීමක් ගැන සම්පා අනතුරු අඟවයි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාව, දඟ පන්දු පරීක්ෂාවට ලක්වීමට අපේක්ෂා කළ හැකි බව ඇඩම් සැම්පා අනතුරු අඟවා තිබේ.   ලාහෝර් හි පැවති ඔවුන්ගේ තරඟ තුනකින් යුත් පුහුණු තරගාවලියේ පළමු තරගයේදී ඕස්ට්‍රේලියාව ලකුණු 22 කින් පරාජයට පත් විය.   ලාහෝර් පරාජය […]

ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳ වැටෙයිද?

ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳ වැටෙයිද? මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද (30) පැවැත්වීමට නියමිතයි. ඒ ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතරයි. එම තරගය ජයගන්නා කණ්ඩායම අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති. එහිදී අයර්ලන්ත කණ්ඩායම ඇෆ්ඝනිස්ථානය පරාජයට පත් කළහොත් […]

අමෙරිකා පිතිකරු ඒරන් ජෝන්ස් ට තරග තහනමක්

අමෙරිකා පිතිකරු ඒරන් ජෝන්ස් ට තරග තහනමක් අමෙරිකා එක්සත් ජනපද පිතිකරු Aaron Jones ට සියලු ආකාරයේ තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගෙන තිබෙනවා. ඒ 2023 – 24 කාලසීමාවේදී බාබඩෝස් හීදී පැවති Bim10 තරගාවලිය අතරතුරදී සිදුව ඇති ICC දූෂණ විරෝධී වගන්ති කඩ කිරීමක් හා සම්බන්ධ බවටයි තොරතුරු වාර්තා වන්නේ. එහිදී ජෝන්ස් නීති කොන්දේසි 05 ක් […]

ඕස්ට්‍රේලියා නව ක්‍රිකට් නායිකාව ලෙස සොෆී මොලිනියක්ස් නම් කෙරේ

ඕස්ට්‍රේලියාවේ නව ක්‍රිකට් නායිකාව ලෙස සොෆී මොලිනියක්ස් නම් කෙරේ ඇලිසා හීලිගේ පූර්ණ කාලීන අනුප්‍රාප්තිකයා ලෙස සොෆී මොලිනියුක්ස් ඕස්ට්‍රේලියාවේ සියලුම ආකෘති නායිකාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත.   ඉන්දියාවට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන බහු-ආකෘති ගෘහස්ථ තරගාවලියේ T20I කොටසෙහි පළමු වරට ඇය නායකත්වය දරනු ඇත.   “ඕස්ට්‍රේලියානු නායිකාව ලෙස නම් කිරීම සැබෑ ගෞරවයක් වන අතර මම ඇදහිය නොහැකි […]