“කවුරු ආවත් නැතත් අපි කොළඹ එනවා” – සූර්යකුමාර් යාදෙව්

“කවුරු ආවත් නැතත් අපි කොළඹ එනවා” – සූර්යකුමාර් යාදෙව් පෙබරවාරි 15 වන දින පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය නොපැවැත්වුවද, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ICC පිරිමි T20 ලෝක කුසලාන තරගය සඳහා නියමිත පරිදි කොළඹට යන බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් තහවුරු කළේය. බ්‍රහස්පතින්දා (05) මුම්බායි හි පැවති පූර්ව තරඟාවලියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් යාදව් පැවසුවේ ඉන්දියාව ක්‍රීඩා […]
ඉන්දියාවට එරෙහි තරගය ගැන යළි සළකා බලන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පකිස්ථානයෙන් ඉල්ලයි

ඉන්දියාවට එරෙහි තරගය ගැන යළි සළකා බලන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පකිස්ථානයෙන් ඉල්ලයි 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟයට සහභාගී නොවීමට ඉඩ ඇති බවට පළ වන වාර්තා නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට ලිපියක් යවමින් ඉල්ලා සිටී. […]
බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන සමාලෝචනයක – කලාපීය මධ්‍යස්ථාන 08 ක්

බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන සමාලෝචනයක – කලාපීය මධ්‍යස්ථාන 08 ක් බිම් මට්ටමේ සංවර්ධනය, වයස් කාණ්ඩ ක්‍රිකට් සහ ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ දිගුකාලීන ප්‍රගතිය ශක්තිමත් කිරීමේ අරමුණින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය රටේ ක්‍රිකට් මාර්ග ව්‍යුහය පිළිබඳ ප්‍රධාන සමාලෝචනයක් ආරම්භ කර තිබේ. Sher-e-Bangla ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පුළුල් සාකච්ඡාවකින් පසුව බදාදා (පෙබරවාරි 4) මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී. […]
ශ්‍රී ලංකාව පරදා එංගලන්තයට පූර්ණ T20I තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව පරදා එංගලන්තයට පූර්ණ පන්දුවාර 20 තරගාවලි ජයක් ශ්‍රී ලංකාවට එරෙහි තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගයෙන් ලකුණු 12 ක තියුණු ජයක් හිමිකර ගැනීමට එංගලන්තය අද (03) සමත් වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව, පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 129 […]
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහි පුහුණු තරගයේ ජය ඕමානයට

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහි පුහුණු තරගයේ ජය ඕමානයට මෙවර ICC පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවති පුහුණු තරගයක් අද (03) ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ඕමානය අතර පැවැත්වුණා. කොළඹ දී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී […]
ලසිත් මාලිංග යළිත් ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වෙයි

ලසිත් මාලිංග යළිත් ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වෙයි ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වේග පන්දු උපදේශක ලෙස යළිත් ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්ව තිබෙනවා. ඒ මෙවර ICC පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 04 සඳහායි. එංගලන්තය සමඟ පැවති එක්දින තරගාවලියේ දීද ඔහු එම ධුරයේ කටයුතු කළා. ඒ අනුව, ලසිත් මාලිංග […]
උරහිසේ ආබාධය නිසා එෂාන් මාලිංගගේ ලෝක කුසලාන සහභාගීත්වය වැට උඩ ?

උරහිසේ ආබාධය නිසා එෂාන් මාලිංගගේ ලෝක කුසලාන සහභාගීත්වය වැට උඩ ? උරහිසේ ආබාධයක් හේතුවෙන් අඟහරුවාදා (03) එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තුන්වන විස්සයි20 තරගයට එෂාන් මාලිංග ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට 24 හැවිරිදි ක්‍රීඩකයා නම් කර ඇති නමුත් ඊට ඔහු සහභාගී වන්නේදැයි මෙතෙක් අවසන් තීරණයක් ප්‍රකාශයට […]
පකිස්ථානයේ තීරණයෙන් ICC යට ඩොලර් මිලියන 22 ක පාඩුවක් ?

පකිස්ථානයේ තීරණයෙන් ICC යට ඩොලර් මිලියන 22 ක පාඩුවක් ? මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයට ක්‍රීඩා කිරීම වර්ජනය කිරීමට පකිස්ථාන රජය ඊයේ (01) තීරණය කළා. ඒ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විශාල මූල්‍ය පාඩුවක් සිදුවන බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ. Cricbuzz වාර්තා කරන අන්දමට පකිස්ථානයේ මෙම තීරණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඩොලර් […]
ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20 තරගාවලියේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20 තරගාවලියේ ජය එංගලන්තයට ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගයෙන් කඩුලු 06 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01) පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුව යැවීමට තීරණය කළා. ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු […]
BREAKING : ඉන්දියාවට එරෙහි T20 ලෝක කුසලාන තරගය වර්ජනයට පකිස්තානය තීරණය කරයි

BREAKING : ඉන්දියාවට එරෙහි T20 ලෝක කුසලාන තරගය වර්ජනයට පකිස්තානය තීරණය කරයි ඉන්දියාවට එරෙහි T20 ලෝක කුසලාන තරගය වර්ජනයට පකිස්තානය තීරණය කරයි. පාකිස්තාන රජයේ නිල X ගිණුම මගින් නිකුත් කරන ලද සටහනක සඳහන් වූයේ තරඟාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායමට ශ්‍රී ලංකාවට යාමට රජය අවසර ලබා දී ඇති බවයි. කෙසේ වෙතත්, එය නිවේදනය කළේ “2026 පෙබරවාරි […]