කණ්ඩායමේ අඩුපාඩු හෙළිකරන ඉන්දීය T20 නායකයා

කණ්ඩායමේ අඩුපාඩු හෙළිකරන ඉන්දීය T20 නායකයා ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයට පෙර සිය කණ්ඩායමේ වර්ධනය කරගත යුතු අංශ කිහිපයක් පවතින බව ඉන්දීය විස්සයි විස්ස නායක සූර්යකුමාර් යාදව් පවසනවා. ක්‍රිකට් වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ විශේෂයෙන් උඩපන්දු අත්හැරීම වළක්වා ගැනීමට වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. ලොව හොඳම පන්දු රකින්නන් සහිත […]
අවුරුදු 40 ක වාර්තාවක් බිඳදැමූ ඉතාලි ක්‍රිකට් පුහුණුකරු

අවුරුදු 40 ක වාර්තාවක් බිඳදැමූ ඉතාලි ක්‍රිකට් පුහුණුකරු අද අප සමඟ සාකච්ඡාවට එක්වන්නේ ඉතාලියේ රෝයල් පාදුවා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු මනෝජ් රොද්‍රිගෝ මහතා. 01. පළමුවෙන්ම ඔබේ වත්මන් කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්? මේ වනවිට මගේ මූලික කාර්යභාරය තමයි රෝයල් පාදුවා ක්‍රීඩා සමාජයේ තරුණ ක්‍රීඩකයින්ගේ (Junior Cricketers) ප්‍රවර්ධනය වෙනුවෙන් සහ රෝයල් පාදුවා ක්‍රීඩා සමාජයේ අභිවෘද්ධිය තකා […]
B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ?

B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ? මෙවර ආසියානු කුසලානයේදී B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ඉදිරි වටයට සුදුසුකම් ලබන බව ප්‍රවීණ විස්තර විචාරක රසල් ආනල්ඩ් අනාවැකි පළ කරනවා. ඔහු මේ බව සඳහන් කරන්නේ ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි. ආසියානු කුසලානයේ මූලික වටයේ තරගවලදී ඉන්දියාව සහ පකිස්තානය A කාණ්ඩයෙන් ඉදිරියට යනු ඇති […]
හොංකොං පුහුණුකරු ධූරය භාරගත් කෞෂාල් සිල්වා

හොංකොං පුහුණුකරු ධූරය භාරගත් කෞෂාල් සිල්වා ආසියානු කුසලානය අඩුවෙන්ම වැරදි කරන කණ්ඩායමට මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලබන්නේ අඩුවෙන්ම වැරදි සිදුකරන කණ්ඩායම බව හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කෞෂාල් සිල්වා පවසනවා. ඇතැම් විට හොංකොං කණ්ඩායමට වුවද එම අවස්ථාව උදාවිය හැකි බව ඔහු අවධාරණය කරනවා. මීට සති දෙකකට ඉහතදී හොංකොං පුහුණුකරු ධූරය භාරගත් කෞෂාල් සිල්වා මෙම […]