Where the Life Meets Cricket

info@cricketlk.com

“අපේ පන්දු යවන්නන් හොඳ කාර්යයක් කළා – ලෝක කුසලානයට සූදානම් වනවා”

“අපේ පන්දු යවන්නන් හොඳ කාර්යයක් කළා – ලෝක කුසලානයට සූදානම් වනවා” සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ඊයේ (11) පැවති පකිස්ථානයට එරෙහි 03 වන පන්දුවාර 20 තරගයෙන් […]

“මගේ මූලික අවධානය විස්සයි විස්ස ලෝක කුසලානය ගැනයි..”

“මගේ මූලික අවධානය විස්සයි විස්ස ලෝක කුසලානය ගැනයි..” එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තම ධුර කාලය අවසන් අදියර විය හැකි බවට ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මත පළකර තිබෙනවා. ඒ Sunday Times පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි. තමන් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කෙරෙහි මූලික අවධානය යොමුකර ඇති බවත් තම කොන්ත්‍රාත් […]

“ආබාධ සහ සමේ පැහැය නිසා සමහරු මට චෝදනා කළා..”

“ආබාධ සහ සමේ පැහැය නිසා සමහරු මට චෝදනා කළා..” ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බවට ඔස්ට්‍රේලියා ටෙස්ට් පිතිකරු උස්මාන් කවාජ හෙළිදරව් කළ මාධ්‍ය හමුවේදී ඔහු විසින් තවත් ආන්දෝලනාත්මක අනාවරණයන් කිහිපයක් සිදුකර තිබෙනවා.   විශේෂයෙන්, ආබාධ සහ ජාතිකත්වය පදනම් කරගනිමින් තමාට ජනමාධ්‍ය මෙන්ම ක්‍රීඩකයන් විසින් ද විවිධ චෝදනා එල්ල කළ බවයි ඔහු කියා සිටියේ.   “ඇතමුන් එල්ල […]

“අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වේ නැහැ”

“අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වේ නැහැ” ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි හතරවන වන T20I තරගයෙන් ලකුණු 30 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙලෙස අදහස් පළකළා. “අඩුම තරමින් අපි අපේ පිතිකරණ අංශවලින්වත් දියුණු වුණා. අපි තවමත් අපේ පහර […]

EXCLUSIVE : “වසර ගණනක කැපකිරීම්වල ප්‍රථිඵල අද භුක්ති විඳිනවා”

EXCLUSIVE : “වසර ගණනක කැපකිරීම්වල ප්‍රථිඵල අද භුක්ති විඳිනවා” අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු සහ සහාය පුහුණුකරු වශයෙන් පත් කරනු ලැබූ ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් නව පත්වීම පිළිබඳව අදහස් දක්වා සිටියා. ඒ Sri Lanka Cricket Fans ෆේස්බුක් පිටුව වෙත ප්‍රතිචාර දක්වමින්. “ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් […]

“අපි ඉක්මනටම වැරදි හදාගන්නවා”

“අපි ඉක්මනටම වැරදි හදාගන්නවා” ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩාමට කඩුලු 07 ක පරාජයක් අත්විදීමට සිදුවුණා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙලෙස අදහස් පළකළා. ” ඔව්, අපි පවර්ප්ලේ එක හොදින් ආරම්භ කළා.. හැබැයි අවාසනාවකට එක ළඟ කඩුලු කිහිපයක් බිඳවැටීම අපිට අවාසියක් වුණා… […]

එංගලන්ත ක්‍රිකට් අර්බුදය ගැන හිටපු නායක ස්ට්‍රව්ස් පැවසූ දේ

එංගලන්ත ක්‍රිකට් අර්බුදය ගැන හිටපු නායක ස්ට්‍රව්ස් පැවසූ දේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට උද්ගත වී ඇති වත්මන් අර්බුදකාරී තත්වය පිළිබඳ එංගලන්ත හිටපු නායක ඇන්ඩෲ ස්ට්‍රව්ස් අදහස් පළකර තිබුණා. ඒ Daily Star පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෝ නායකයා ඉවත් කළ පමණින් අර්බුදය නොවිසඳෙන බවයි. මෙවර අළුබදුන ක්‍රිකට් තරගාවලිය තරග […]

හැරී බෲක් ට රිකී පොන්ටින් දුන් අවවාදය

හැරී බෲක් ට රිකී පොන්ටින් දුන් අවවාදය අළුබදුන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී හැරී බෲක් ගේ පිතිකරණය පිළිබඳව ඔස්ට්‍රේලියා හිටපු නායක රිකී පොන්ටින් ICC ය සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් පළකර තිබුණා. “හැරී බෲක් කියන්නේ ක්‍රීඩා කරන ආකාරය බලාගෙන ඉන්න පුළුවන් හොඳම ක්‍රීඩකයෙක්..හැබැයි එයාගේ හදිසි තීරණ නිසා ඉක්මනටම දැවී යනවා..ඔහු ඒ අඩුපාඩුව නිවැරදි කරගත යුතුයි..” මෙවර අළුබදුන […]

පරාජයන් හමුවේ එංගලන්ත පුහුණුකරු ධුරයේ වෙනසක් ?

පරාජයන් හමුවේ එංගලන්ත පුහුණුකරු ධුරයේ වෙනසක් ? එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ තවදුරටත් රැඳී සිටීමට බලාපොරොත්තු වන බව බ්‍රෙන්ඩන් මැකලම් පවසනවා. අළුබදුන තරගාවලි පරාජය හමුවේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට මතවාදයක් නිර්මාණය වී ඇති පසුබිමකයි ඔහු මෙම අදහස් පළකර ඇත්තේ. කෙසේවෙතත්, කිසියම් අයුරකින් මෙම තනතුර වෙනස් කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගතහොත් […]

“නායකත්වයෙන් ඉවත් වන්නේ නෑ”

“නායකත්වයෙන් ඉවත් වන්නේ නෑ” බෙන් ස්ටෝක්ස් එංගලන්ත නායකත්වයට කැපවී සිටින බව පැවසූ නමුත් පළමු ටෙස්ට් තරග තුන පුරාම ඕස්ට්‍රේලියාවෙන් එල්ල වූ “ප්‍රහාර” දරා ගැනීමට තම කණ්ඩායමට නොහැකි වූ බවත්, දින 11ක් ඇතුළත අළු බඳුන තරගාවලිය පරාජය වූ බවත් පිළිගත්තේය. 2022 සිට එංගලන්තයේ ටෙස්ට් නායකයා වන ස්ටෝක්ස්, 2027 ගිම්හානය අවසන් වන තෙක් පැවැත්වෙන මෙම සංචාරයට පෙර […]