
B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ?
මෙවර ආසියානු කුසලානයේදී B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ඉදිරි වටයට සුදුසුකම් ලබන බව ප්‍රවීණ විස්තර විචාරක රසල් ආනල්ඩ් අනාවැකි පළ කරනවා.
ඔහු මේ බව සඳහන් කරන්නේ ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි.
ආසියානු කුසලානයේ මූලික වටයේ තරගවලදී ඉන්දියාව සහ පකිස්තානය A කාණ්ඩයෙන් ඉදිරියට යනු ඇති බව ඔහු සඳහන් කරනවා.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය තවත් දින කිහිපයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතයි.
Share This Post
