Where the Life Meets Cricket

info@cricketlk.com

ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ලකුණු 500 සීමාව පසුකළ ලොව පළමු කණ්ඩායම සිම්බාබ්වේ

ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ලකුණු 500 සීමාව පසුකළ ලොව පළමු කණ්ඩායම බවට පත්වීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබෙනවා. 
 
ඒ ඇෆ්ඝනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයේදීයි.
 
වසර ගණනාවක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ මෙතෙක් කිසිදු කණ්ඩායමක් අත්කර නොගත් මෙම සුවිශේෂී දස්කම සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයටත් අමතක නොවන වාර්තාවක් එක්කරනු ඇති. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *