Where the Life Meets Cricket

info@cricketlk.com

දෙවැනි ටෙස්ට් තරගයෙන් දිනේෂ් චන්දිමාල් ඉවතට

ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා දිනේෂ් චන්දිමාල් ක්රීඩා නොකරන බව තහවුරු කර තිබෙනවා.
 
පළමු ටෙස්ට් තරගයේදී ඇති වූ ආබාධ තත්ත්වය හේතුවෙන් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. 
 
චන්දිමාල්ගේ අත්දැකීම් සහ මැදපෙළේ දායකත්වය ශ්රී ලංකා කණ්ඩායමට අහිමි වීම දෙවැනි ටෙස්ට් තරගයට පෙර කණ්ඩායමට විශාල අවාසියක්.
 
මේ අතර, ඔහු වෙනුවට කණ්ඩායමට එක්වන ක්රීඩකයා සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *