Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ විශාල වෙනස්කම්

Stephen Fleming එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් පත් කර තිබේ.

 

ඔහු පාකිස්තානයට එරෙහි ඉදිරි තරගාවලියෙන් පසුව රාජකාරි භාරගැනීමට නියමිතයි.

 

එමෙන්ම, Joe Root නැවතත් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබේ.

 

2017 සිට 2022 දක්වා ටෙස්ට් තරග 65කදී නායකත්වය දැරූ Root, නැවතත් කණ්ඩායම මෙහෙයවීමට සූදානම් වෙයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *