තරගාවලිය කණ්ඩායම් 14ක් සමඟම පැවැත්වෙන අතර, මූලික වටයට පෙර නව “Super Series” වටයක් හඳුන්වා දී ඇත.
එක්දින ලෝක කුසලාන නව ආකෘතිය මෙන්න 
කණ්ඩායම් 12ක් කාණ්ඩ 2කට බෙදේ
(කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින්).
කාණ්ඩ දෙකේ පළමු 3 බැගින් (කණ්ඩායම් 6) + ඊළඟ ඉහළම ස්ථානය ගත් කණ්ඩායම = කණ්ඩායම් 7.
Super 7 වටයේ පළමු කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි.
T20 ලෝක කුසලාන නව ආකෘතිය මෙන්න 
එමෙන්ම,
ICC පවසන්නේ මෙය Super 10 අදියරේ අවසන් තරග දක්වාම උණුසුම් තරගකාරීත්වයක් පවත්වා ගැනීමට උපකාරී වන බවයි.
* ස්කොට්ලන්තය, 2026 තරගාවලියේ විශේෂ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, Europe Regional Final වෙත සෘජුවම සුදුසුකම් ලබයි.
* 2026 T20 ලෝක කුසලානයට ක්රීඩා කළ නමුත් ස්වයංක්රීය සුදුසුකම් නොලැබූ අනෙකුත් කණ්ඩායම් Global Qualifier තරගාවලියට සෘජුවම පිවිසෙයි.
* ඉතිරි ස්ථාන 8 කලාපීය සුදුසුකම් තරග හරහා පිරවෙන අතර,
* අප්රිකාවෙන් කණ්ඩායම් 2ක්,
* ආසියාවෙන් 2ක්,
* යුරෝපයෙන් 2ක්,
* ඇමරිකා කලාපයෙන් 1ක්,
* East Asia-Pacific කලාපයෙන් 1ක් සුදුසුකම් ලබයි.
Global Qualifier අවසානයේ,
* එක් එක් කලාපයේ ඉහළම කණ්ඩායම,
* සමස්ත ශ්රේණිගත කිරීම් අනුව ඉහළම තවත් කණ්ඩායම් 3ක්,
අවම කාර්යසාධන ප්රමිතීන් සපුරාලීමේ කොන්දේසියට යටත්ව ICC පිරිමි T20 ලෝක කුසලානය 2028 සඳහා සුදුසුකම් ලබනු ඇත.
අවසන් වශයෙන්, Associate රටවල් සඳහා යෝජිත නව ජාත්යන්තර තරගාවලිය ICC මණ්ඩලය මූලික වශයෙන් අනුමත කර ඇති අතර, එය ICC Finance & Commercial Affairs Committee විසින් නොවැම්බර් මාසයේදී සමාලෝචනය කිරීමෙන් අනතුරුව අවසන් අනුමැතිය ලබාදීමට නියමිතය.
