බංග්ලාදේශ පිතිකරු ලිටන් කුමාර් දාස් ට මෙවර ලංකා ප්රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ ආබාධ තත්වයක් හේතුවෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙවර LPL තරගාවලියේ ලිටන් දාස් Galle Gallents කණ්ඩායම සමඟ සෘජුව ගිවිසුම්ගත වී තිබුණා.