Where the Life Meets Cricket

info@cricketlk.com

සූර්යවංශි ගේ ජර්සියේ අංකය ගැන අපූරු කථාවක්

වෛබව් සූර්යවංශි ගැන හරි අපූරු කථාවක් අහමුද ? 😳
ඔබ දන්නවාද සූර්යවංශි ගේ ජර්සියේ අංකය තෝරා දීලා තියෙන්නේ ඔහුගේ මව විසින් කියලා… 🥰
ඔව්.. එයා මීට කලින් දේශීය තරගවලදී ඇඳලා තිබුණේ අංක 12 ජර්සිය… ඒ වගේම තමයි අද ඉඳන් ආරම්භ වන ජාත්යන්තර ක්රිකට් දිවියේ ඔහු තෝරාගෙන තියෙන්නේ අංක 3 ජර්සිය…. 💪
මේකට හේතුව තමයි සූර්යවංශි ගේ ජයග්රාහී අංකය අංක 3 වීම.. එයාගේ අම්මා තමයි මේ අංකය තෝරලා දීලා තියෙන්නේ…
අංක 12 උනත් 1+2=3 වෙනවා… ඉතින් අම්මාගේ උපදෙස් මත තමයි සූර්යවංශි මේ ජර්සිය තෝරාගෙන තියෙන්නේ. ✅
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

General
Read More
General (2)
Read More
south-africa-have-had-some-thumping-defeats-in-t20is-and-odis-in-the-last-two-months
Read More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *