Where the Life Meets Cricket

info@cricketlk.com

"අපිට ඕනිම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්.." 

නවසිලන්තය කියන්නේ ලෝක ශුරියෝ සහ ලෝක කුසලානයේ හොඳම කණ්ඩායමක්. අපි එයාලව පරාජය කරා.ඒ කියන්නේ අපිට මේ තරගාවලියේ ඕනිම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්.

එත් අපි හරි දේවල් හරි වෙලාවට කරන්න ඕනි සහ අද වෙච්ච අඩු පාඩු ඊළඟ තරගයේ නොවෙන්න බලාගන්න ඕනි. අපි ඒ වැරදි ටික හදාගෙන පිතිකරන පන්දු යැවීමේ පැත්ත තවත් හොඳට ඊළඟ තරගයේදී කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි අපේ පන්දු රැකිමේ පුහුණුකරුට විශේෂ ස්තුතියක් කරන්න ඕනි මොකද අපි පන්දු රැකිමේදී සෑහෙන්න දුර්වලා වෙලා හිටියේ අපිව මේ තැනට ගේන්න ගතවූ මාස 06ක කාලය තුල පුහුණුකරු සෑහෙන්න වැඩ කොටසක් කරා.❤️🥹

-ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු-

Share This Post

Post a comment

One Response

  1. Captain hetiyata oyage wagakiema karanna.uda gehuwa athi.dan wath bimadige gahala over ekata 8-10k gahanna plan karanna.Team eka top thawa Batsman la innawa pitupasa.eyalata awasthawa enakan inne.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *