Where the Life Meets Cricket

info@cricketlk.com

සූර්යවංශි හමුවී කණගාටුව පළකල ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කවුද ? 

දඹුල්ලේදී ඊයේ (15) සිදුවූ මතභේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ජ්යෙෂ්ඨ ක්රීඩකයන් පිරිසක් ඉන්දීය යොවුන් ක්රීඩක වෛබව් සූර්යවංශි හමුවී කණගාටුව පළකර ඇති බව ක්රික්බස් වෙබ් අඩවිය වාර්තා කරනවා. 

අදාළ ක්රීඩකයන් අයි පී එල් තරගාවලිය හරහා සූර්යවංශි සමග සබඳතා ගොඩනගා ගත් අය බවයි පැවසෙන්නේ. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *