Where the Life Meets Cricket

info@cricketlk.com

RCB 2026 IPL කිරුළ තමන් සතු කරගනී

ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2026 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු අවසාන මහා තරගයකින් පසු නිමාවට පත්විය.

 

එහිදී ලකුණු 156 ක ඉලක්කයක් හබා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම පන්දුවාර 18කදි කඩුලු 5ක් දැවි ලකුණු 161 ලබා ගනිමින්  2026 IPL කිරුළ තමන් සතු කරගැනීමට සමත්විය.

 

අහම්බදාබාද් ක්රීඩාංගණයේ දැවැන්ත ප්රේක්ෂකාගාරයක් මධ්යයේ පැවැති මෙවර IPL අවසන් මහා තරගයේදී Gujarat Titans කණ්ඩායම ලකුනු 155 කට් සීමා කරමින් එය පහසුවෙන් හඹා යාමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත්වෙනවා..
 
— Virat Kohli : 75*(42)
— Tim David : 24(17)
— Venkatesh Iyer : 32(16)
 
එලෙසින් පිට පිට දෙවන වරත් IPL කුසලානයක් දිනාගත් තෙවන කණ්ඩායම බවට ඔවුන් වාර්තා පොත් අතරට එකතු වුනා..

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *