Where the Life Meets Cricket

info@cricketlk.com

IPL පිටියෙන් "Smart Sunglasses" තහනම්

මෙවර IPL තරගාවලිය අවසන් වීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩල දූෂණ විරෝධී ඒකකය විසින් නව නීතියක් සම්මත කර තිබෙනවා.
 
ඒ අනුව, Dressing Rooms වල සහ ඇතැම් සීමිත ස්ථානවලදී Smart Sunglasses පැළදීම ක්රීඩකයන්ට, කාර්ය මණ්ඩලයට සහ විනිසුරුවරුන්ට තහනම් වනු ඇති.
 
තරග පැවැත්වෙන දිනවලදී සියලුම පාර්ශවයන් එම උපාංග භාවිතයෙන් තොරව තැබිය යුතු වනවා.
 
බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂාව සම්බන්ධ කරුණු මත පදනම්වයි.
 
විශේෂයෙන්ම, එවැනි උපාංගවල පවතින නව තාක්ෂණික ක්රමෝපායන් ද ඒ සඳහා හේතු වී තිබෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

darwin cricket ground
Read More
General
Read More
General (2)
Read More