
ඉන්දියන් ප්රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ.
ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 92 කින් ජය ගැනීමය.
තරගයේ කාසියේ වාසිය දිනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක්දැවී ලකුණු 254 ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දු 3 ක් ඇතුළත සියදුදෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 162 ක් පමණි.
