Where the Life Meets Cricket

info@cricketlk.com

මුතුමුදලිගේ පුෂ්පකුමාර චීන ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට

ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක මුතුමුදලිගේ පුෂ්පකුමාර චීන ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

44 හැවිරිදි වියේ පසුවන වන ඔහු ශ්රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 03 ක් සහ එක් පන්දුවාර 20 තරගයක් සඳහා ක්රීඩාකර තිබෙනවා.

අත්දැකීම්වලින් බහුල පුහුණුකරුවෙකු ලෙස ඔහු ප්රධාන පුහුණුකාර ධූර රැසක් මීට පෙර හොබවා තිබෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *