මෙවර IPL තරගාවලිය සඳහා සන්රයිසස් හයිද්රාබාද් සංචිතයට දිල්ෂාන් මධුසංක ආදේශ කර තිබෙනවා. ඒ ආබාධයකට ලක්ව සිටින Brydon Carse වෙනුවටයි. දිල්ෂාන් මධුසංක ඉන්දීය රුපියල් ලක්ෂ 75 කට SRH කණ්ඩායම සමඟ ගිවිසුම්ගතවී තිබෙනවා.