Where the Life Meets Cricket

info@cricketlk.com

Fakhar ට වසර 2 ක තරග තහනමක් ?

ඊයේ (29) පැවති Karachi Kings කණ්ඩායමට එරෙහි තරගයේ දී Lahore Qalanders ක්රීඩක Fakhar Zaman ට පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා.
 
කෙසේවෙතත්, ඔහු එම චෝදනාව දැඩි ලෙස ප්රතික්ෂේප කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
 
අදාළ සිදුවීමෙන් අනතුරුව පන්දුව පරීක්ෂා කිරීමෙන් පසුව ඊයේ (29) දිනයේදී දඩුවම් ලකුණු 05 ක් ද ප්රතිවාදී කණ්ඩායමට පිරිනැමුණා.
 
යම් හෙයකින් අදාළ චෝදනාවට Fakhar Zaman වරදකරු වුවහොත් ඔහුට PSL තරග 02 ක තහනමකට යටත් වීමට සිදුවනු ඇති බවට මාධ්ය වාර්තා පළ වනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *