Where the Life Meets Cricket

info@cricketlk.com

නුවන් තුෂාර නැවත ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් ?

ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක නුවන් තුෂාර නැවත වරක් ශාරීරික යෝග්යතා පරීක්ෂණය අසමත් වී ඇති බවට මාධ්ය වාර්තා පළ වනවා.
 
ඒ හේතුවෙන් ඔහුට මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී වීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා.
 
කෙසේවෙතත්, නුවන් තුෂාර ශාරීරික යෝග්යතා පරීක්ෂණය සමත් වුවහොත් ඔහුට මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා අවශ්ය නිල අවසරය (NOC) හිමිවන බවට එම මාධ්ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *