Where the Life Meets Cricket

info@cricketlk.com

දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට

ශ්රී ලංකා පන්දුවාර 20 (පිරිමි) කණ්ඩායමේ නායකත්වය දරන දසුන් ශානක මෙවර IPL තරගාවලිය සඳහා ක්රීඩක ආදේශ කිරීමක් ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා.
 
කෙසේවෙතත්, ඔහුට මීට පෙර PSL තරගාවලිය සඳහා සහභාගී වීමට නිළ අවසරය ද (NOC) හිමිව තිබූ අතර ඒ සඳහා සපුරාලිය යුතු ශාරීරික යෝග්යතා පරීක්ෂණය දසුන් පසුගියදා සමත් වී තිබුණා.
 
ඔහුව මෙවර PSL ක්රීඩක වෙන්දේසියේ දී පකිස්ථානු රුපියල් ලක්ෂ 75 කට Lahore Qalanders කණ්ඩායම විසින් මිළදී ගත්තා.
 
මේ අතර, මාධ්ය වාර්තා සඳහන් කරන්නේ දසුන් ශානක, සෑම් කරන් වෙනුවට රාජස්ථන් රෝයල්ස් කණ්ඩායමට එක්කරගෙන ඇති බවයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *