Where the Life Meets Cricket

info@cricketlk.com

සෆ්රාස් අහමඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

පකිස්ථාන හිටපු නායක සෆ්රාස් අහමඩ් ජාත්යන්තර ක්රිකට් පිටියට සමුදීමට අද (15) තීරණය කර තිබෙනවා.
 
පකිස්ථානය වෙනුවෙන් ජාත්යන්තර තරග 100 කට නායකත්වය ලබාදී ඇති ඔහුගේ නායකත්වය යටතේ පකිස්ථාන කණ්ඩායම 2017 වසරේදී ශූරයන්ගේ කුසලනය ජයගැනීමට සමත් වුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *