ඉන්දීය (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 131 ක මුදල් ත්‍යාගයක් හිමිව තිබෙනවා.
ඒ මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීම හේතුවෙන් වීම ද විශේෂත්වයක්.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම ත්‍යාග මුදල කණ්ඩායම වෙත පිරිනමා තිබෙනවා.
එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 441 කට අධිකයි.