මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ කණ්ඩායම් තුනක ක්‍රීඩකයන් තුන් දෙනෙකු ආබාධවලට ලක්ව තිබෙනවා.
ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් ට ආබාධ තත්වයක් හේතුවෙන් මෙවර තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත් වීමට සිදුවුණා.
එමෙන්ම, අයර්ලන්ත නායක පෝල් ස්ටර්ලින් ට ද ආබාධ තත්වයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබීම ද විශේෂත්වයක්.
මේ අතර, සිම්බාබ්වේ තරගය අතරතුරදී පන්දුවක් අතේ වැදීම හේතුවෙන් ඔස්ට්‍රේලියා තුන්ඉරියව් ක්‍රීඩක මාර්කස් ස්ටොයිනිස් ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ අතර ඔහුගේ තත්වය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නෑ.
One Response
Lankawe ewunge fitness genai Bada genai katha karana ewun den mewata mokada danne nehe kiyanne..