Where the Life Meets Cricket

info@cricketlk.com

අභිෂේක් ශර්මා රෝහල්ගත කරයි

ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා රෝහල්ගත කර තිබෙනවා.

 

ඒ උදරාබාධයක් හේතුවෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

නැමීබියාවට එරෙහි තරගය සඳහා අභිෂේක් ශර්මා ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *