
දකුණු අප්‍රිකා ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර් ට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට වෛද්‍ය අනුමැතිය හිමිව තිබෙනවා.
SA 20 තරගාවලිය අතරතුර ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු අවසන් වරට පැවති තරග 02 සඳහා ද ක්‍රීඩා කළේ නැහැ.
එමෙන්ම, මිලර් මේ දිනවල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගාවලියට සහභාගී නොවීම ද විශේෂත්වයක්.
36 හැවිරිදි වියේ පසුවන ඔහු දකුණු අප්‍රිකා සංචිතය නියෝජනය කරන අත්දැකීම් බහුලම පිතිකරුවෙකු වනවා.

One Response
Niyamai