
ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.
ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක පැවසුවේ, වනිඳු හසරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන පා දඟ පන්දුයවන්නන් දෙදෙනාම අද තරගයට සහභාගිවන බවය.
