
මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්රිකා සංචිතය යළි යාවත්කාලීන කර තිබෙනවා.
ඒ අනුව, Tony de Zorzi සහ Donavan Ferreira වෙනුවට Ryan Rickelton සහ Tristan Stubbs දකුණු අප්රිකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා සංචිතයෙන් ඉවත් කර ඇත්තේ ආබාධ තත්වයන්ගෙන් පසුවීම හේතුවෙනුයි.
Ryan Rickelton මෙවර SA20 තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා ප්රදර්ශනය කිරීමට ද සමත් වුණා.
