Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්වාර පුහුණුකරුවෙක්

ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට අන්තර්වාර පුහුණුකරුවෙක් පත්කර තිබෙනවා.
 
මෙලෙස අන්තර්වාර පුහුණුකරු ලෙස පත්කර ඇත්තේ හිටපු ක්රීඩක සම්පත් පෙරේරා යි.
 
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ මීට පෙර ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රොමේෂ් රත්නායක ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු තවමත් කණ්ඩායමට ප්රධාන පුහුණුකරුවෙක් පත්කර නැහැ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *