Where the Life Meets Cricket

info@cricketlk.com

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ශපූර් සද්රාන් රෝහලේ

ඇෆ්ඝනිස්ථාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ශපූර් සද්රාන් රෝහල්ගත කර තිබෙනවා.
 
ඒ ඔහුගේ ශරීරයේ සුදු රුධිරාණු මට්ටම පැවතිය යුතු මට්ටමට වඩා අඩු වීමයි.
 
මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහුගේ තත්වය බරපතල වන බවයි.
 
ශපූර් සද්රාන්ගේ සොහොයුරා ද ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණා.
 
ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග 80 කට සද්රාන් ක්‍රීඩා කර තිබෙනවා.
 
එහිදී ඔහු එක්දින කඩුලු 44 ක් සහ විස්සයි විස්ස කඩුලු 36 ක් බිඳහෙළා තිබෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *