Where the Life Meets Cricket

info@cricketlk.com

ICC

විශ්වාසය ගොඩනැගීමේ අවසන් මෙහෙයුමට ICC ඩකා නුවරට

බංග්ලාදේශයේ විස්සයි20 ලෝක කුසලාන සහභාගීත්වය සම්බන්ධයෙන් ඇති වී ඇති අවුල විසඳීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නිලධාරීන් දෙදෙනෙකු ඩකා නුවරට යාමට නියමිතය.

 

පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය තම තරඟ ඉන්දියාවෙන් පිටතට ගෙන යන ලෙස ඉල්ලා දැඩි ස්ථාවරයක් ගත් දා සිට නොවිසඳී ඇති ගැටලුව සම්බන්ධයෙන් ICC ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) සමඟ සාකච්ඡා පවත්වනු ඇත.

 

ICC සංචාරය අවසාන උත්සාහයක් ලෙස පෙනේ.

 

මෙම සාකච්ඡා සඳහා මුහම්මද් යූනුස් රජයේ නියෝජිතයින් ද සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share This Post

ICC

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *