
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 28,000 ක් රැස් කළ වේගවත්ම ක්‍රීඩකයා බවට විරාත් කෝලි පත්ව තිබේ.
මෙම දැවැන්ත වාර්තාව සඳහා ඔහු සචින් තෙන්ඩුල්කාර් අභිබවා ගොස් ඇත.
කෝලි මෙම ජයග්‍රහණය ලබා ගත්තේ ඔහුගේ 624 වන ඉනිමේදී වන අතර එය පෙර වාර්තාව හිමි සචින්ට වඩා ඉනිම 20 ක් අඩුය.
