දිල්ලි කැපිටල්ස්
නායකත්වයේ වෙනසක්
ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය සඳහා සහභාගී වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවිය හැකි බවට මාධ්‍ය වාර්තා පළ වනවා.
මෙම වසරේ පැවති IPL තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ Axar Patel විසිනි.
ඒ අනුව, 2026 වසරේ පැවැත්වෙන IPL තරගාවලියේදී ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු නොකරනු ඇති බවට අනාවැකි පළ වනවා.
කෙසේවෙතත්, ඔහු ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම සමඟ ඉදිරියටත් කටයුතු කරන බවයි එම මාධ්‍ය වාර්තා මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ.
Share This Post
Post a comment
Trending Articles

ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා අදට වසර 30 යි
මීට වසර 30 කට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක...

සනත් ජයසූරිය ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ සුවිශේෂී ජයග්‍රහණ
ශ්‍රී ලංකා (පිරිමි) ක්‍රිකට්...
No posts found
