Where the Life Meets Cricket

info@cricketlk.com

ඩොන් බ්‍රැඩ්මන් ආසන්නයටම ආ ස්ටීව් ස්මිත්

අළුබදුන ටෙස්ට් තරග ඉතිහාසය තුළ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ස්ටීව් ස්මිත් අද (06) සමත් වුණා.

 

ඒ අළුබඳුන පස්වන සහ අවසන් ටෙස්ට් තරගය අතරතුරදීයි.

 

අළුබඳුන තරග 41 කට ක්‍රීඩාකර ඇති ස්ටීව් ස්මිත් ඉනිම් 73 කදී මේ වනවිට ලකුණු 3,639 ක් රැස්කරගෙන සිටිනවා.

 

ඔහු මෙලෙස පසුකර ගියේ එංගලන්ත හිටපු පිතිකරු ජෝන් හොබ්ස් ව වීමද විශේෂත්වයක්.

 

ස්මිත් දෙවනි වන්නේ එම ලැයිස්තුවේ පළමුවැන්නා වන සර් ඩොන් බ්‍රැඩ්මන් ට පමණයි.

ඔහු තරග 37 කදී ඉනිම් 68 කට ක්‍රීඩා කරමින් ලකුණු 5,028 ක් රැස්කර තිබුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *