Where the Life Meets Cricket

info@cricketlk.com

T20I ලෝක කුසලානයට එන නැමීබියා සංචිතය නම් කෙරේ

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන නැමීබියා සංචිතය අද (03) නම් කළා.
 
ඊට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.
 
මෙවර නැමිබියා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ Gerhard Erasmus වෙතයි.
 
නැමීබියා සංචිතය තුළ පළපුරුදු ක්‍රීඩකයන් රැසකට ඉඩ හසර වෙන්ව තිබෙනවා.
 
තරගාවලිය සඳහා සහභාගී වන නැමීබියා සංචිතය පහතින් -:
 
Gerhard Erasmus (c), Zane Green, Bernard Scholtz, Ruben Trumpelmann, JJ Smit, Jan Frylinck, Louren Steenkamp, Malan Kruger, Nicol Loftie-Eaton, Jack Brassell, Ben Shikongo, JC Balt, Dylan Leicher, WP Myburgh, Max Heingo
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *