Where the Life Meets Cricket

info@cricketlk.com

T20I ලෝක කුසලානයට යන දකුණු අප්‍රිකා සංචිතයෙන් ප්‍රබලයින් රැසක් ඉවතට

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා සංචිතය ඊයේ (02) නම්කර තිබුණා.
 
කෙසේවෙතත්, එම සංචිතයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඉවත් කර තිබීම ද විශේෂත්වයක්.
 
ඒ අනුව, Ryan Rickelton – Tristan Stubbs – Reeza Hendricks – Mtthew Breetzke – Luan De Pretorious යන ක්‍රීඩකයන් එම සංචිතයට ඇතුළත් කර නැහැ.
 
ඔවුන් මීට පෙර පැවති විස්සයි විස්ස තරගාවලිවල දී දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල සාමාජිකයන් වීම ද කැපී පෙනෙනවා.
 
2026 T20I ලෝක කුසලානයට සහභගී වන දකුණු අප්‍රිකා සංචිතය පහතින් 
Aiden Markram(c), Quinton de Kock, Tony de Zorzi, Dewald Brevis, David Miller, Donovan Ferreira, Marco Jansen, Keshav Maharaj, Kagiso Rabada, Kwena Maphaka, Lungi Ngidi, Jason Smith, George Linde, Corbin Bosch, Anrich Nortje
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *