Where the Life Meets Cricket

info@cricketlk.com

T20I ලෝක කුසලානයට යන ඇෆ්ඝනිස්ථාන සහ ඕමාන සංචිත මෙන්න

ලබන වසරේදී පැවැත්වෙන T20I ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කණ්ඩායම් කිහිපයක් තම සංචිත මේ වනවිට නම්කර තිබෙනවා.

 

ඒ අනුව, ඕමානය සහ ඇෆ්ඝනිස්ථානය තම සංචිත නම්කර තිබුණා.

 

මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි.

 

ඇෆ්ඝනිස්ථාන සංචිතය

 

Rashid Khan (C), Noor Ahmad, Abdullah Ahmadzai, Sediqullah Atal, Fazalhaq Farooqi, Rahmanullah Gurbaz, Naveen Ul Haq, Mohammad Ishaq, Shahidullah Kamal, Mohammad Nabi, Gulbadin Naib, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Darwish Rasooli, Ibrahim Zadran

 

ඕමාන සංචිතය

 

Jatinder Singh (c), Vinayak Shukla, Mohammad Nadeem, Shakeel Ahmad, Hammad Mirza, Wasim Ali, Karan Sonavale, Shah Faisal, Nadeem Khan, Sufyan Mehmood, Jay Odedra, Shafiq Jan, Ashish Odedara, Jiten Ramanandi, Hasnain Ali Shah

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *