Where the Life Meets Cricket

info@cricketlk.com

මන්දනා ලකුණු 10,000 පසුකර යද්දී ඉන්දියාවෙන් තවත් වාර්තාවක්

කාන්තා ජාත්‍යන්තර තරගවලදී ලකුණු 10,000 සීමාව පසුකර ගිය 04 වන පිතිකාරිණිය බවට ස්මිට්‍රි මන්දනා අද (28) පත්වුණා.

 

ඒ ශ්‍රී ලංකාවට එරෙහි 04 වන විස්සයි විස්ස තරගය අතරතුරදීයි.

 

මෙම තරගයේදී ඉන්දීය පිතිකාරිණියන් දෙදෙනෙකු ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස තරගයකදී ගොඩනැඟූ ඉහළම ලකුණු සබඳතාවය ද වාර්තා වුණා.

 

මෙම වාර්තාව ගොඩනැගුවේ ඉන්දීය කාන්තා පිතිකාරිණියන් යුගලය වන ස්මිට්‍රි මන්දනා සහ ශෆාලි වර්මා විසිනි.

 

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සබඳතාවයක් ගොඩනැඟුවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *